හයිසාන් ....මේක....
යී ...බෝ...අනෙ....අ...නේ....
හරි..හරි ..බය නොවි ඉන්න...බය නොවි ඉන්න...
හයිසාන් උන්නෙ හොදටම බයවෙලා වගේම ඒ අත් ඔක්කොම වෙවුලුවා....ඒත් ඇගේ වත් ඇදුමකවත් කිසිම ලේ බිංදුවක් තිබුන් නැති වෙනකොට මම අවාන අරන් බැලුවා.....අවානෙ උඩ දාර සම්පූරනම ලේ වලින් පෙගිලා ඒ ලේ කඩදාසි දාර දිගෙ ගිහින් කඩදාසි අවාන සම්පූරනම පෙගිලා තිබුනා...
ඩො...ඩො...අයි...අයි...ඩො..ඩො...අයි....
ජාන්...එලියට යන්නකො...
අයි...ම්ම්ම්ම්...අයි....අයි.....ඩොඩො...අයි....
හොද පුතානෙ එලියට යන්නකො වස්තුව මේ....බලන්නකො මම වැඩක්..මට තරහ යයිනෙ...එහෙම උනොත් ඔයාටත් මම ගහයිනෙ....නේද...එතකොට මේ චූචි පස්ස සිදෙයිනෙ. යන්නකො....
එයාට මම කොච්චර කොහොම යන්න කිව්වා උනත් එයා.එලියට ගියෙ නැතුව මගෙ පස්සෙ කැරකෙනකොට හයිසාන් අඩන්න ගන්න වාරයක් පාසම හයිසාන්ගෙ ඇපල් ගෙඩියත් අඩන්න පටන් ගත්තා ...
හයිසාන් ...මට ඇත්ත කියන්න...මෙතන මොකක්ද උනේ.....ඔයා වෙච්ච දේ මට නොකියා කොහොමද මෙතන මොකුත් කරන්නෙ....ඔයා හොදටම අපි ඉන්න තත්වෙ දන්නවා හයිසාන් මට කියන්නකො...
මම අවානෙ මුදුන දිහා හොදට බලන් උන්නා...එයා මා දිහා බලන් ඉදලා ආයම දනහිස අස්සට මූන ඔබා ගත්තා ...
හයිසාන් ..මේ කාමරෙ ලොක් කරලා තියෙන්නෙ...යතුර තියෙන්නෙ ඔයා ගාවයි මගෙ ගාවයි විතරයි ....ඔයා.මොකටද මෙතනට ආවෙ ආ හයිසාන්...මට උත්තර දීපන්....
මම හයිසාන්ව හොලවලා වගේ අහනකොට හයිසාන් තවත් බය උනා...
යී...බෝ..මට..මට..මේකෙ...න්...මෙකෙන් කෑ ගහන සද්දයක් ආවා....මං ඒක බලන්න ආවෙ...
ඉතින්...
මං..මං එනකොට...මං එනකොට ......
හයිසාන් මට වෙච්ච දෙ හෙමින් කියන්න....මොකද උනෙ.....
මං එනකොට ඒ දෙන්නා....ඒත්...මැරිලා වගේ උන්නා....ඒ...ත්....යීබො.....ඒ...එක්කෙනෙක්...මේක...මේක...ලෙහා...
ඇති....
මං ඊට එහා වෙන කිසිම දෙයක් කියන්න දුන්නෙ නෑ....හයිසාන් ඔයා අවාන තියලා යන්න.....ගිහින් අතපය මූන නෙවෙ උන දෙපිටින් යන්න නාපන් මේ පැත්තට මං කියනකන් එන්න එපා...