ජියෝන් ජන්කුක්....ජියෝන්ග් ජන්කුක්....
මං ආය ආයම ඒ නම කියෙව්වා ...
ඩො..ඩො...ම්ම්ම්...ම්ම්ම්...ඩො..ඩො...මමා ....ඩොඩො ..නෝ...නෝ....ඩෝ...ඩෝ...ප....ඌ....ප ...ඌ....ම්ම්ම්ම්.....
මං හයිසාන්ව අල්ලන් හොලවපු නිසා එයා බය වෙලා තිබුනා මං හයිසාන්ට ගහන්න යනවා කියලා ..මාව අත් වලින් ඇද ඇද නෝ නෝ පව්...පව් කියනකොට ලිට්ල් ඇපල් හේතුවක් නැතුවම දොර මුල්ලෙ ඉදන් අඩන්න ගන්නකොට හයිසාන් මූන බෙරි කරන් එයාට කතා කෙරුවා ....
ගැ...හුවෙ....නෑ....අඩ..න්නෙ...නැතුව...ඉන්න....ඇප...ල්....ගෙඩියො...
උන අමාරුවෙන් හයිසාන් කෙදිරි ගගා ගැහුවෙ නෑ කියනකොට ලිට්ල් ඇපල් අඩ අඩ උනත් හයිසාන් දිහා හැරිලා බාලුවා....ඒ එක්කම කදුලු අස්සෙන් මා දිහාත් බලලා අඩි හැප්පුවා වගේම තරහටම බිත්තියට පයින් ගහගත්තා...මට ගහන්න බැරි තරහට බිත්තියට පයින් ගහපු එයාට ඒ ගහගත්තු පාර ඊට වඩා රිදෙනකොට ඒකා කකුල අල්ලන් මැරෙන්න ගියා..
අපූරුයි ..බොහොම අපූරුයි තියන වසකම ...ඔහෙ අඩපු දෙන්...
ම්ම්ම්ම් අපූයුයි.....අපූයුයි.....කඩප්පුයි ...ම්ම්ම්..
කඩප්පුයියා....ආ...ආ....ඒ මොනාද ඒ කියවන්නෙ ආ....
ම්ම්ම්ම්ම්
ම්ම්ම් තමා හොද හැදිල්ලක් හැදීගන එනවා...
ම්ම්ම්ම්ම්ම්....ඒකනේ....
මම ලිට්ල් ඇපල්ට බනිනකොට මට ඉස්සරහින් හිටගන ඉනටත් අත් දෙක තියන් එයා අපූරුයි කඩප්පුලියා කිය කිය ලිට්ල් ඇපල්ට බැන්නා ....මෝඩයා...කතා කරගන්නත් බෑ ඒකට මොකද මේකගෙ පන්ඩිත කම...
ලි...ට්ල්...ඇප...ල්
හයිසාන් උඹටත් ලැජ්ජා නෑ ..ඒකට ඔය අඩන්න දීපන්...දැන් මෙතනට ආවොත් උඹට ආයම අනිවී ආ....
හයිසානුත් උන මරගාතෙම බිම වැටීගන අතපය ගසන ලට්ල් ඇපල්ට අඩගහනකොට මෙච්චර වෙලාම අඩ අඩ උන්න ඒ හොර දෙටුවත් හයිසාන් කතා කෙරුවා විතරයි ඔලුව උස්සලා බලලා මම බැන්න ගමන් ආයම ඔලුව ඔබා ගත්තා ...ඕකගෙ මුරන්ඩු කම...මම සැර කරන එක අහන් උන්න ඇබියගෙ මමාත් තවමත් ඒ විදිහටම බලන් ඉන්නකොට මම හෙතුවක් නැතිවම ඒකගෙත් පිටට එකක් ගැහුවා. ...හේතුවක් ඕන නෑ ගහන්න...