31වන කොටස💔

1.6K 404 120
                                    

බබී..........චූචි ඇබියො.......

මම ඩ්‍රයිව් කරන ගමන් මගෙ ඇගට හේත්තු වෙලා නිදි කරන එයා දිහා බැලුවා....නිදා වැටෙනවා ආයම ඇනුමක් යවනවා...තලු මරනවා.....ආයම පොඩ්ඩක් දගලනවා..මේක එහෙන් පිටිම්ම අමු හුරතලයක්...

දොයියන්න එපා...අපි දෙන්නා මොනවා හරි කමු....ඩෝඩෝටත් බඩගිනිනේ......

.........

මමා...ඔයාට ඇහෙනවද..  .....

මම වචන පන්සීයක් කතා කෙරුවත් එයා නෙවේ කතා කෙරුවෙ...කොච්චර කොහොම ඇගේ එල්ලීගන උන්නා උනත් එයා තවමත් ගුටි කාපු එකේ තරහව පිරිමැහුවා...සමහර වෙලාවට මට පේන්නම එතන අතගගා කෙදිරි ගෑවා...

ම්ම්ම්ම්ම්ම්....හ්හ්....ම්ම්ම්ම්....

ඇයි බබි....තාම සිදෙනවද......

.........

ඉතින් මේ අහන්නකො.....එවෙලේ ...මම...ලොකු වැඩකනේ උන්නෙ.....ඇබී මමා නෝටි උනාම මම මොකද කරන්නෙ...අනික ඉතින් ඔයත් නිකන් උන්නෙ නෑනෙ...ඔයත් මාව හැපුවනේ...එතකොට මටත් රිදෙනවනේ.....මම පව් නැද්ද....

නෑ .....ම්ම්ම්ම්...

අනේ...අනේ.....මෙච්චර වෙලාම කට වහන් ඉදලා ඒකට විතරක් ඥැහ් ගෑවනේ....අපූරුයි ....

ම්ම්ම්ම්....අපූ...යුයි...

අපූයුයි....අපූයුයි...තමා..කතා කරගන්නත් බෑ ඒකට මොකද තියන වස කම....

ම්ම්ම්...ඇබි...

ඇබියා දොයි...එයාට දොයියන්න දෙන්න....

ම්ම්ම්ම්ම්ම්ම්

ඇබී දොයි....එයාට එහෙම ඉන්න...දෙන්න....කියලා කිව්වෙ....

ම්ම්ම්ම්ම්

ඔය මීයට ඉන්න දීපන් බන්....

ම්ම්ම්ම්ම්ම්

හැම එකටම ම්ම්ම්ම් ම්ම්ම්ම් තමා....හිටපන්කො වෙලාවක දෙන්නම් ඔයිට වඩා ලොකු මීයෙක් මිරික මිරික ඉන්න...

හා....ම්ම්ම්ම්ම්...හිතපන්කො....හිත...පන්කො...

ඔව්..ඔව්...ඒවා නම්...හොදට ඇහෙනවා ඒ...තියන කඩප්පුලි කම...

කඩප්පුයියා...

කව්ද....???

ම්ම්ම්ම්ම්

KILLER AND HEALER 🖤(completed)Where stories live. Discover now