නෝට් ටූ එක....
මිනිහා මගෙ අතට දුන්න කෝඩ් එක දීලා නෝට් ටූ එකට යන්න කිව්වා...නෝට්ටූ එකත් හරි.....මාගලක් වගෙ දිගට තියන මේ බාර් කෝඩ් එක....????
මම නෝට් සෙවන් වලින් එලියට ඇවිත් ඇග ඇතුලෙන් බයේ ගැහි ගැහි උනත් නෝට් ටූ එක හොයන් ගියා...
"මිස්ටර් ජන්ග්කුක් ඒක ඔයා කියන විදිහට එක පාර කරන්න බෑ....."
" මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනෙ...මේක මේ සෙකන්ඩ් ගෲප් එක...අපිට කිසිවගකීමක් නැතිව එක පාර මේක දෙන්න බෑනෙ නේ...."
".මට තේරෙනවා..මට තේරෙනවා....මම හිතන්නෙ හොදමෙ දේ ඔයා දැන් මෙතනට එන එක..ඇවිත් බලන එක..."
නෝට් ටූ එක හොය හොය උන්න මට ජන්ග්කුක් ගෙ නම ඇහෙනවත් එක්කම.මම එතනම තිබුන ලොකු කනුවකට මුවා වෙලා අහන් උන්නා...මේක සම්පූරනම මිනිස් බැංකුවක්..මුන් මේ කරන්නෙ එසේ මෙසේ අපරාදයක් නෙවෙ....එහෙනම් මගෙ සැකේ සීයට දාහක්ම හරි...මේක පිටිපස්සෙ ඉන්නෙ වෙන මොක්කුවත් නෙවෙ ජංග්කුක් .....
මං කන දික් කරන් අහන් උන්නා ඒ යකා එක තැනක ඉදන් කතා කරන්නෙත් නෑ...හැබැයි මිනිහා එච්චර වයස එකෙකුත් නෙවෙ..මොකද මං මෙතන දැකපු මිනිස්සුන්ට සාපේක්ශව මෑන් තරුන වයස ජංග්කුකාගෙ වයස කියන්න පුලුවන් මොකද මෑන් ජංකුකාගෙනුත් ගේම ඉල්ලන තැනට තමා කතා කෙරුවෙ...
පීටර්.......???
කැහ්...කැහ්....
මගෙ මෝඩකම කොයි තරම්ද කියනවා නම් මං ඇස් දෙක ඇරගන හීන බලලා වගෙ වැඩක් කරලා තියෙන්නෙ...මට පිටිපස්ස හරවලා උන්න ප්‍රොෆෙසර් කෙනෙක් කියන්න පුලුවන් කෙනාඅගෙ ගාවට ඇවිත් පීටර් කියලා මාව හොලවනකනුත් මං උන්නෙ වෙන සිහියක වෙනකොට දෙන්න උත්තරයක් නැති තැන මගෙ කටෙ කෙල හිදෙනකොට
මං එහෙම්ම මිනිහගෙ අයි ඩී එක බැලුවා ...."ලී යැන්ග්.."