Teaser 🌙

2.1K 176 79
                                    

~ මම ඒ දේ කලේ නූනා වෙනුවෙන් කූ...
ඒත් අද මේ ඇස් ඔයාට ඇබ්බැහි වෙලා...

 ඒත් අද මේ ඇස් ඔයාට ඇබ්බැහි වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung

~ ඒ නිල් ඇස් උමතුවක් වගේ...
ඒත් ඒ ලස්සන ඇතුලේ ගැබ් වුනු අත්භූත බව... භයානකයි ...

Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook

~ මම ඔයාට වෛර කරනවා කුකී ... ඒත්... ඒත් අදටත් මම ඔයාට ආදරෙයි ....

 ඒත් අදටත් මම ඔයාට ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Han Chaerin

~~~~~~~~

ඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ...

සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි...

ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා...

• Top Jeon Jungkook
• Bottom Kim Taehyung
• Story by Umiishii12

උමතුවක් වූ ඒ ඇස් ඔහු කෙරේ උමතුවෙන් සියල්ල විනාශ කරාවිද .... ?

🔴 Only A Fanfiction
රසික ප්‍රබන්ධයක් පමණි

🔴Only names of celebrities are used and no defamation is intended.
ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් භාවිතා වන අතර ඔවුන්ට අපහාසයක් සිදුකර නැත.




____________________

මගේ Umiishii අක්කගේ ප්ලොට් එක ..

නේ මම නම් එයා තරම් හොදට ලියන්නේ නෑ ... 😁
අනේ මන්දා අක්කේ... මම උපරිම උත්සාහ කරන්නම් කෝ...

මම bl author කෙනෙක් නෙවෙයි පැටවු...
ඒත් මේක මම ඇත්තටම ආස උන කතාවක්...

ඒත් මම දන්නේ නෑ මම හොදට ලියයි ද කියලා නම්... 🤓

මම මේ හදිස්සියේ මේකත් ලිව්වේ...
මට තව සතියක් දෙන්න ස්වීටීස් .. මට මේ සති දෙකේම exam නිසා මාරම බිසී...

අඩුම තරමේ ගෙදර ඉන්නවත් දවසක් නෑ...
හැමදාම යාලුවන්ගේ ගෙවල් වල...
ඒකයි update පරක්කු...

ඉතින් මම තව සතියක් වගේ යද්දි ටිකක් free වෙයි ..
Daily දෙන්න නම් බැරි වෙයි.. පුළුවන් දවස් වලට ලියලා දාන්නම්... 🤗

Borahae
💜️💜️💜️

__Candy__

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now