හිමින් හිමින් පොද වැටෙද්දී බොරළු පාරේ ඇවිදන් ගියේ වයස දාසයක පමණ කොල්ලෙක්.. වැස්ස තද වීමට පෙර නිවසට යන ඔහු අතේ තිබුනේ ලස්සන මලක්.. එය වැස්සෙන් ආරක්ෂා කරමින් ඔහු දිව ගියේ වැස්ස වැඩි වේගෙන එද්දී..
නිවස දොරකඩට උ ඔහු කොන්ඩේ ගසාගෙන ඇතුලට ගියේ ය. ලස්සන හිනාවක් ඔහුගේ මුනේ තිබුනත් ගෙදර තිබුන කළුවර හා නිහඩ බව එය නැති කලා..
"අක්කේ..?"
කිසිදු ප්‍රතිචාරයක් නොවුනි.. තම සොයුරිය බලාපොරොත්තුවෙන් ඔහු කාමරයට ගියේ ය.
"අක්කේ..!"දුටු දේ නිසා ඔහුට එකවර කෑගැසූනත් යමෙක් තමන්ව ඇද ගනු ඔහුට දැනුනේ අතේ තිබු මල බිම වැටෙද්දී.
"කොහොමද කොල්ලෝ,"
"ඔ - යා..ඔ-ඔයාලා.. මොකද්ද ඔය ක-කරන්නේ හදන්නෙ?"ගැටයා අහද්දී අනෙකුන් වියරුවෙන් හිනා උනො ය.
"මොකෝ බය වෙලා.. අපි ඔයාට ලස්සන දර්ශනයක් පෙන්නන්න යන්නේ!"
එතන තරුණයෝ තුන් දෙනෙකී. ඇද මත බැමි දමා හිටපු තම සොයුරිය දෙස ඔහු බැලුවේ බයෙන්.. පුටුවක් මත ඔහු සිටියේද බැමි මැදයි.
"මන් සෙල්ලක්කාරයෙක් කිව්වා නේද තමුන්? අපි බලමු ඒ සෙල්ලක්කාරගේ තරම "කී එක් තරුණයෙක් තම කමිසය ගලවා දැමුවේ ය.
"තමුන් මොනාද කරන්න හදන්නෙ?! යනවා මගේ ඇගෙන් අහකට!" තරුණිය කැගැහුව.නමුත් ඇගේ කම්මුල හරහා අතුල් පහරක් වැදුනි..
"කට වහපිය **ලි..!"
"අක්කේ..! අනේ එයාට මුකුත් කරන්න එපා..!" ගැටය අඩන්න විය..
එය ගණනකට නොගත් තරුණයා ඔහුට අවශ්‍ය දේ කරගෙන ගියේ ය..අනෙක් පසින් ඉන්න දෙන්න වියරුවෙන් හිනා වෙද්දී ගැටයා හා තරුණිය අඩන්නේ ය. තම බැමි ලිහා ගන්න දගලමින් ඔහු කෑගැසුවේ ය. කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්නවත් ඔහුට තේරුමක් නොවුනි. නැතත් ඒ මහා වරුසාවේ ඔවුන්ගේ අදෝනාව කාටවත් ඇහෙන්නේ නැත.
"ආහ්හ්...!"
"එපා.. අනේ එපා.. මයේ අක්කට මුකුත් කරන්න එපා.. ආ... හ්.... එපා!!"අනෙකා අතින් තම සොහොයුරිය අතවර වෙන වාරයක් පාසා ඔහු කෑගැසුවේ ය.. උගුර ලේ රහ වෙන්නම කෑගහපු ඔහුට අවසානයේ හිමි උනේ තද පහරක්..පහරේ තද කම නිසා ඔහුට සිහි නැතිවි ආපහු සිහි ලැබුවා වගේ දැනුනි.
"දැන් උබේ වාරේ පුංචි කොල්ලෝ," කියමින් පෙර තරුණයා ගැටයගේ කමිසය ඉරා දැමුවේ ය.
" එපා එපා..!"
"මචන් ඕක නවත්තපං.. උබට ඕන උනේ කෙල්ලව විතරනේ? " තරුණයාගේ සගයෙක් අනෙකාව නවත්වමින් කිවේ ය.
"හහ්..! හ්ම්.. එත් මොකද්ද උබ එදා කිව්වේ? තමුන්ලා වගේ රස්තියාදු කාරයෝ මගේ අක්කට ඕන නැ කිව්වා.. හ්හ්.. උබ.." කී තරුණය ගැටයගේ බඩට පහරක් ගැහුවේ ය. අනෙක් අයෙක්ද ඊට සහබාගි වෙද්දී ගැටයට කර ගැනීමට දෙයක් නොවුනි..
ඇග තැලිලා පොඩි වෙලා යන තරමටම හැම තැනින්ම වේදනා දෙනවිට ගැටය කෑගැහුවේ ය.
"ඉදා කාපන්.. "අවසානයේ ඔවුන් එය නවත්තන්න උනේ ඔහු ලේ වලින් වට වෙද්දී.. බිම වැටිලා හිටපු ගැටයගේ නිකටෙන් අල්ලන් එක් අයෙක් කතා කලා.
"රිදෙනවද? අනේ පව් එත් මොන කරන්නද? අපි ගාව චුටි පැටියට ගාන්න බෙයි නැ.. හැබයි උබ මේ ගැන වචනයක් හරි කිව්වොත්..!"
"උ කොහොම කියන්නද බන්? මු මුගේ අක්කව අපි විනාස කලා කියලා කියන්නද? මාරුවට හිටි.. 😈' අනේ මෙයාල මයේ අක්කව... අක්කව..'කියලා නවතියන් බන් "😈😈එක් අයෙක් කිව්වේ සමච්චල් ලෙස..
"සිරා කතාව.. එහෙනම් අපි ගියා කොල්ලෝ, කො බලන්න මුණ..? හ්ම් නරකම නැ..අපි යන්නම්..කො අපිට ගිහින් එන්න කියන් නැද්ද?"
"කියපන්..!"
එයට පිළිතුරු විදිහට හම්බුනේ ඉකියක්...
"යමන් බන් අපි... " තරුණයෙක් කිවේ ය.
අපි යනවා කෙල්ලේ.. ආයේ කටපරිස්සම් කරගන්න."කී ඔවුන් නිවසෙන් පිටව ගියේ ඇතුලේ හිටපු සහෝදරයෝ ගැන අනුකම්පාවක් නැතුව..තම ඇගේ තිබුන අන්තිම ශක්තිය යොදලා ගැටය දන ගහන් තරුණිය ලගට ගියේ ය. ඇය සිහි නැතුව හිටිය ය.ඔහුට ඇය දෙස බලන්න බැරි උනි..පණ නැතුව ඔහු බිම වැටුනි.. ඇතින් චායාවක් බොදවෙමින් ඔහු දුටුවත් පැමිණි කෙනා ප්‍රමාද වැඩි..ගැටයගේ දෑස පිය වුනේ මරණ ලොවට අඩියක් තියන්න හිතමින්.
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"