නමුත් එකවරම සුමුදු නැවතුණි.. සර්පයා දෙස බලා අනෙක් පස හැරී සර්පයාව බිමින් තැබුවේ යන්න කියමින්..' ස්..'ශබ්ද නගමින් උ ගියේ ය. නැවත තරුණයා දෙස බැලුවේ ය. සුමුදුට සුසුමක් හෙලුනි.. ඔහු එතන නොවිය...
සිදු වීමට යන දේ වැටහී සුමුදුගෙ දෑසින් කදුළු කඩන් වැටුනේ ය.
හොරා ගෙවී ගියේ රාත්‍රිය එලබීමට මන් කියමින්.. හිරුගේ රතු පාට රැස් ගස් අතරින් බෙරෙද්දී සුමුදු ජලයේ ඇති තම ප්‍රතිභිම්භය දෙස බැලුව.. ඇඩීම නිසාදෝ ඔහුගේ මුණ රතු වි තිබුණි.තමන්ට එහා පැත්තෙන් සිටි සුරතලා දෙස බලු ඔහු මුදලාලි නිවසට පිය මැන්නේ ය..
වෙනදට වැටට උඩින් පනින ඔහු බම්බු වැටේ ගේට්ටුව විවර කර ඇතුළු උනේ ය.. නිවාස ඉස්සරහ පුටුවේ වාඩි වි තම වාද්‍ය භාණ්ඩයේ තත් සදමින් සිටි පුංචි මහත්ත්යය්.. යමෙකු ඇතුළු බවක් දුටු නිසා ඔහු හැරී බැලුවේ ය.
" සුමුදු..!!"කෝපයක් ගැබ් වි තිබු කට හඩකින් කතා කලේ මුදලලිය්..
සුමුදු බිම බලා ගත්තේ ය.
"කොහොද උබ ගිහින් හිටියේ ඇ..?!මගේ වැඩේ පාඩු උනා උබ හින්ද..!!" බුලත් කෙල පිඩක් අය්නට ගැසුවේ ය.
"මු- මුදලලි මාමේ..මන්.. ම- මන්..."
"උබ..." මුදලාලි කියන්න ගිය දේ නැවැත්තුවේ පුංචි මහත්තයයි.
"අන්කල් ! සුමුදුට බනින්න එපා.. මගේ පොඩි වැඩකට එයා ගිහින් හිටියේ ඒකය්..!"ඔහු සුමුදු දෙස බලමින් කී විට සුමුදු හිස ඔසවා බැලුවේ පුදුමෙන්..
" ඇත්තද..? මොකද්ද වැඩේ??" මුදලාලි සැකයෙන් සුමුදුගෙන් ඇහුවේ ය.
"ඔව්.. වැඩේ තමා... මේ..එක හම්බුනාද සුමුදු..? අර මගේ මුද්ද..? වැටුනේ...?? " මතක් කරමින් කියූ පුංචි මහත්තය අවසානයේ සුමුදුගෙන් ඇහුවේ ය..
මුදලාලි සුමුදුගේ පිළිතුර දැන ගැනීමට ඔහු දෙස බැලුවේ ය..
සුමුදු පුංචි මහත්තය දෙස බැලුවේ ය. ඔහු දුටුවේ පුංචි මහත්තය තමන්ට &නැ කියන මෙන් අගවන බව.
සුමුදු ඔහු දෙස බලාගෙන පිළිතුරු දුන්නේ ය..
"හ-හම්බුනා පුංචි මහත්තය ,"
පුංචි මහත්තය ගල් ගැහි ගියේ ය.. සුමුදුව බෙර ගන්න උවමනාවට බොරු කියන්න කිව්වත් සුමුදු මුද්දක් හම්බුනා යැය් කීම ඔහු පුදුමයට පත් කලා..
" මේන්..! "සුමුදු අත දික් කර පුංචි මහත්තයට මුද්දක් දුන්නේ ය. පුංචි මහත්තය ඒ දෙස බැලුවේ ය.. එකවරම ඔහුගේ දෑස ගියේ තම වම් අතටය්.. එහි දබර ඇගිල්ල හිස් විය.
" කො -කොහෙද තිබ්..බේ?" පුන්චි මහත්තය පුදුමයෙන් ඇහුවේ ය.<සුමුදුට මතක් උනේ තමන් මෙහෙට එන්න මොහොතකට පෙර දොළ ලග එයා තිබු බව දැක මුද්ද අහුලා ගත්තේ ය."දොළ ලග..!" සුමුදු කිවේ බිම බලන්..
"හොදා හොදා.. උබ වෙන වදකටනේ ගිහින් තියෙන්නේ.. හැබය් ආයේ වෙන්න බැ..!! "කියා මුදලාලි බුලත් කෙල ගසා ගියේ ය.
"පු-පුංචි මහත්තය, මට.. මට සමාවෙන්න පුංචි මහත්තය.. මාව රස්සාවෙන් අයින් කරන්න කියන්න එපා..!!"ගොත ගහමින් පටන් ගත්ත සුමුදු එකවරම අත්ල එකතු කර වැදගෙන දනගහගත්තේ ය.
සුමුදුගේ ක්ෂණික ක්‍රියාව නිසා පුංචි මහත්තය පස්සට විසි වි ගියේ ය.
"නැගිටින්න සුමුදු.., මොකද මේ..? අනේ..!!"කියමින් පුංචි මහත්තය සුමුදුගෙ උරහිසෙන් අල්ලාගෙන නැගිට්ටුවේ ය." මන් මොකටද ඔයාව රස්සාවෙන් අයින් කරන්න කියන්නේ? ආ..? මොකටද අනික සමාව ඉල්ලන්නේ..?"බිමට ඔලුව පහත් කරන් හිටපු සුමුදුගෙ මුණ දෝතට ගෙන ඔහු ඇහුව.
" ඉ - ඉස්සෙල්ල නයි හමු එක්ක බ-බය කලාට "
පුංචි මහත්තයාගේ මුනේ අනුකම්පා සහගත හිනාවක් ඇදුනි..
"එකට කමක් නැ සුමුදු.. මන් එක ගණන් ගන්නේ නැ.. ඒ පුංචි දේට ඇයි මන් කෙනෙක්ගේ රස්සාව නැති කරන්නේ? ම්ම්??හැබයි ඉතින් ආයේ එක කරන්න එපා.. මොකද.. මන්.. සර්පයන්ට බයයි..!හො - හොදද? "
සුමුදු එකග වෙමින් හිස වැනුවේ ය..
ESTÁS LEYENDO
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"