19

800 129 7
                                    


බියකින් සිත පිරි ගිය සුමුදු ගොත ගැහුවේ ය.

" ඔ-ඔයා..? "

" ඇයි පුදුම හිතුනද සුමුදු..? "අනෙකාගේ සමච්චල් හඩ හමුවේ සුමුදු ඔහුගේ ග්‍රහණයෙන් බේරෙන්න හැදුවේ ය. නමුත් අනෙකා ඉඩ නොදුන්නේ ය.
" මේ පාර නම් අල්ල ගත්තේ අතාරින්න නෙවේ!"

" මා..ව අත-අරිනවා.. රවිදු.."

" අඩේ කොහොමද එ තර්ජනේ? " පිටුපසින් පවන්ගේ හඩ ඇසුනි.
" අනේද කියන්නේ? " සචින් එකග විය.

සුමුදුගෙ හද ගැස්ම පවා වැඩි වේගෙන එද්දී සුමුදු දගලමින් රවිදුගේ ග්‍රහණයෙන් බේරුනේ ය. නමුත් යාමට පෙර කකුල් පණ නැතුව වැටුනි.

" හහ්.. මන් කිව්වෙ උබට, මුට අරූ එක්ක සම්බන්දයක් තියෙනවයි කියලා පෙන්නැද්ද මු වැටෙන හැටි..? " පපුව ඉස්සරහින් අත් දෙක බැදන් පවන් සමච්චල් හඩින් කිවේ ය. ලාවට ඇස් දෙක රතු වේගෙන එද්දී රවිදු දත් මිටි කෑවේ ය.

" ඇත්තටම තමුන්ට ලැජ්ජාවක් නැද්ද සුමුදු? උ එක්ක මගුල් නටන්න? "

" තමුන්ට වඩා පුංචි මහත්තයා දාස් වාරයක් හොදය්.!" බිම ඉදන්ම සුමුදු කෑගැහුවේ ය. නමුත් රවිදුගේ පහරකින් සුමුදුගෙ කන කීන් ගෑවේ ය.

" කට වහපන්..! උබ එක් එකාට යට වෙනවා බලන්නද මන් එදා තමුන්ට මුකුත් කරන්න නුදුන්නේ? ආ? උබ උගේ සෙල්ලම් බඩුව වෙලාද සුමුදු? " රවිදු කෑගැහුවේ ය.

" එ හින්ද ද එදා මාව බල්ලෙක් ගානට ගහල ගහල දාල ගියේ?!!" ඇස් වලින් කදුළු පෙරේද්දී සුමුදු කැගැහුවේ ය.

රවිදු නිහඩ විය. මද වෙලාවක් සිට ඔහු සුමුදු දෙසට ඇදී තැබුවේ ය. නමුත් පිටු පස සිටි සර්පයා තම ස්වාමියාට කරදරයක් බව දැක් රවිදුට දෂ්ට කිරීමට පැන්නේ ය. නයි හාමුගේ දෂ්ටනයෙන් බේරුනා රවිදු ඌව ඔලුවෙන් අල්ල ඈතට විසි කලේ ' කරදරකාරයා ' යැය් කියමින්.

සුමුදුට කිසිවක් කීමට අවශ්‍ය උනත් ඔහුට කට ඇර ගන්න බැරි උනේ ය. තම ඇගට පුළුවන් තරම් ශක්තිය අරන් සුමුදු දිව්වේ ය. නමුත් ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වි රවිදු ඔහුව තමන් ලගට ඇද ගත්තේ ය.

" මට යන්න දෙන්න.. රවිදු..මන් ඔයාට ක-කරපු වැරැද්ද මොකද්ද ' ඉහි ' "

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Onde histórias criam vida. Descubra agora