01

2.8K 230 12
                                    

ඉර අහසේ නොපෙනී යාමට හොරා කිහිපයක් තිබියදී පක්ෂින් කැදලි කර පියබා ගියේ චිත්‍ර ශිල්පියෙකුගේ මනසේ ඇදෙන සුන්දර සවස් යාමේ සිතුවමකට දර්ශනයක් ලබා දෙමින්..
ඈත පිටිසර ගම්මනයක සාමාන්‍ය නිවසක වැටට උඩින් පනිමින් එකේහිනිම දිව ආවේ කොලු ගැටයෙකී.

"මුදලාලි මාමේ,!" ලෙස ඇමතු ඔහු නැවතුනේ නිවෙසේ ප්‍රදානිය ලගයි.."මෙන් ලියුමක් ඇවිත්.. ලියුම් මාමාට දෙන්න අමතක වෙලා උදේ. "කී ඔහු අතේ තබාගෙන සිටි කහපාට ලියුම් කවරේ මුදලාලි නම් තැනැත්තාගේ අතේ තබා කුස්සිය පැත්තෙන් නිවස ඇතුලට ගියේ ය..

කොටු වැටිච්ච කලිසම හා සුදු කමිසයට උඩින් සුරයක් දමාගෙන සිටින ඔහුට තිබුනේ කෙනෙකුට දෙපාරක් හැරී බලන්න හිතෙන දුබුරු පාට ඇස් දෙකකි..

"ආ, මෙන් උබට තේ කෝප්පයක් සුමුදුවෝ.."
ගෙහිමි කාන්තාව කෝප්පයක්‌ ගැටයාගේ අතේ තබමින් කීවා ය. ඇය නමින් කමලා උනි.. මුදලාලි ගේ අබුව වන ඇයට තිබුනේ කරුණාබර හිතකි..
"ස්තුතියි නැන්දේ, " කියමින් සුමුදු තේ උගුරක් බීවේ එයට පිබ..

"මන් අල වගයක් තැම්බුවා. අක්කටත් ගෙනියපන්.!" හොදි හට්ටිය කුරු ගමින් කමලා කී විට සුමුදු හිස වනුවෙ ය.

කළුවර වැටෙන්න මත්තෙන් කමලා ඔතා දුන් අල මුලත් සමග ඔහු නිවසට පිය මැන්නේ තමන් හිතන කෙනා හමු නොවේවා යයි දහස් වතාවක් පතමින්.. දොර කොඩට වි සැනසුම් සුසුමක් හෙලු සුමුදු නිවසට ගොඩ උනි..

"අක්කේ, " කාමරයේ පන්දමක්‌ දල්වා ඇදේ සිටි තම සොහොයුරිය දෙස සෙනෙහසින් බලා සිටියේ ය.
අක්කේ, මෙන් බලන්න.. කමලා නැන්ද අල වගයක් ඔතල දුන්න. කන්න නැගිට්ට නම්.., ම්ම්..? මයේ හොද අක්කනේ..? "

රෙද්දකට ගුලි වි සිටි තරුණිය සෙමින් ඇස් ඇර සුමුදු දෙස බලා ඔහුව හදුනා ගත්තේ ය. සිනාවක් මුහුණට නගා ගෙන ඇදෙන් වාඩි උනි..

"මෙන් කන්න අක්කා අසය් නේද? "මුල දීග ඇර තරුණියගේ හිස අත ගා ඇය අසලින් දනගහගත්තේ ඇය සිනා වි අහාර ගන්න විට..

------

දහවලේ රස්නයත් සමග මහන්සියෙන් සුමුදු මුදලාලි නිවසේ ගහ යට වාඩි උනේ ය.. විඩව නිසා ඇස පිය වි ගියත් වාහනයක නාලා හඩ ඔහුට බදා කලේ ය.. අසල හිටියේ ගම්මු වැඩ නවත්වමින් වහනය දෙස බලා සිටියේ අපූරු පෙට්ටියක් යයි සිතමින්.

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Opowieści tętniące życiem. Odkryj je teraz