"ආදරය අන්ධයි"
කවුරුහරි එහෙම කියුවොත් ඔයා හිනා වෙයි...මොන මෝඩ කතාවක්ද ඒ කියලා...
හරියට මම වගේ...
ඒත් ඒක තේරුම් ගනිද්දි ඔයාට ඇඩෙයි...මම කරගත්ත දෙයක් කියලා...
මම කිවුද කියලද බැලුවෙ?
මම Yang Eun Ki (양 은 기)...
මමත් කලින් ආදරය විශ්වාස කලේ නැහැ...
ඒත් කෙනෙක් මට ළං උණා...ඕනවටත් වැඩිය...
එයා මට කියලා දුන්නා ආදරේ කියන්නෙ මොකද්ද කියලා...
ඒත්,
අද ඒ ආදරේ නිසා මම විඳවනවා...
ඒකමයි මම ඔයාලට මේ පුන පුනා කියන්නෙ...
"ආදරය අන්ධයි...ඒකට රැවටෙන්න එපා.."
______________________
🙂✍️හායි...ඔන්න ආවා ඔයාලගෙ මොංගල් ඔතර්...
තව කල්පයක් යනකම්වත් පොතක් ලියන්නෑ කියලා හිතාගෙන හිටියට ආයී හිත වෙනස් උණා...හිතත් එක්ක කරන්න බෑ මේ වැඩේ...🙂💔
මොනා උනත් test එකකුත් තියෙනවා කියලා කියුවා...🙂ඒකත් බලන්න ඕනි...ඒක ඩාං උනොත් ගෙදරින් දොට්ට දාන සීන් එකේ මව් තුමිය ඉන්නෙ...
එහෙනම් ඔය විදියටම බලාගෙන ඉන්න update එනකම්...
බායී...🤗
YOU ARE READING
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022