23.Blind love

72 14 3
                                    

අද තමා දවස...

මම උදේම ලෑස්ති උනේ uni එකට යන්න..

උදේම කාලා එළියට බහිද්දිම ji hung දුවගෙන ඇවිත් පොඩ්ඩාව මට භාර දුන්නෙ එයාට මේ උදේ පාන්දර ලෙක් එකට කලින් මීටින් එකක් තිබ්බ නිසා...
කොහොමින් කොහොම හරි එදා මට පොඩ්ඩාව ස්කොලෙ දාගෙනම uni යන්න උනා...
යන පළවෙනි දවසෙ කලින් යන්න ඕනි නිසාම උදෙන් ගියත්,වැඩ්ය කවුරුත් මේ වෙලාවෙ uni එකේ හිටියෙ නැහැ...

"හායි! ඔයාට උදව්වක් ඕනද?"

කෙනෙක් ඇවිත් කතා කලේ මම කොහොටද යන්නෙ,මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙනෙක් ඇවිත් කතා කලේ මම කොහොටද යන්නෙ,මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි...

"අම්...හායි..මම uni එකට අලුත්..."

"අහ්..ඔයා first year ද?"

"ඔව්.."

"එහෙනම් මගෙත් එක්කම එන්න...ඔහොම මොකුත් දන්නෑ වගේ හිරියොත් ඔයාව ⁣බුලි කරයි...කොහොටද ඔයාට යන්න ඕනි?"

"මම ⁣Bsc කරන්නෙ...මට කොහෙටද යන්න ඕනි කියලනම් තේරුමක් නැහැ.."

"හරි...මාත් එක්ක එන්නකො..මම එක්කම් යන්නම්..."

ඒ කොල්ලා හොඳ කෙනෙක් වගේ පෙනුන නිසා මම එයා එක්ක යන්න ගත්තා...පොඩි පොඩි ගොඩනැගිලි පහු කරගෙන පාරවල් ⁣දිගෙ ඇවිදගෙන යන අතරෙ,මට හුරු පුරුදු මූණක් දකින්න ලැබුණෙ අහම්බෙන් වගේ...

අර කොල්ලාව නවත්තපු මම ,ඒ හුරු පුරුදු මූණ පස්සෙ ඇදිලා ගියේ එයා එක්ක කතා කරන්න කියලා හිතාගෙන...

ඒත් ඒ හුරු පුරුදු කෙනා ගිහින් කොල්ලෙක්ගෙ කරෙ එල්ලිලා,lip kiss එකක් දෙනවා දැක්කයින් මෙච්චරකල් හැමෝම කියපු දේවල් ඇත්ත කියගා මට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Where stories live. Discover now