යන අතර මඟදි බ්‍රේක් කරපු වාරයක් වාරයක් ගානේ මම ගැස්සිලා Jae I ව හයියෙන් අල්ල ගත්තා...
මේකි හිතලම බ්‍රේක් කරනවද මන්දා...විනාඩි 15කට විතර පස්සෙ බයික් එක නැවතුනේ මහා විසාල තාප්පයකින් වට වෙච්ච පත ගේට්ටුවක් ළඟ....
කවුරුහරි දෙන්නෙක් ඇවිල්ලා ගේට්ටුව හයියෙන් අදිද්දි තමා ඒක ඇරුනෙ...
එතනින් පස්සෙ මම දැක්කෙ මම හිතුවටත් වැඩිය ලස්සන තැනක්..
හැබැයි ඒක ම හිතපු තරම් ලොකු උනේනම් නෑ..."මේක මට ගිය අවුරුද්දෙ හදලා දුන්න එක...අපෙ අම්මලාගෙ ගෙදර තියෙන්නෙ තව ටිකක් ඉස්සරහා...එහෙ යන්න ඕනි වෙන එකක් නෑ මම හිතන්නෙ"
මුලු ගේ පුරාම Jae I එක්ක ඇවිදලා අවසානෙට එයා මාව Study room එකට එක්කන් ගියා...
"hmmm...මේක තමා ඉතින් මගෙ Study room එක..."
STAI LEGGENDO
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
Storie d'amoreSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022