"මොකද?"
"එනවා යන්න...මට පෙන්නන්න දෙයක් තියෙනවා"
"ඊට කලින් කියනවා දොර වැහුවෙ මොකද?"
"ඔයා අනිත් පැත්ත හැරිලා බැලුවනම් මම හිතන්නෙ උත්තරයක් ලැබෙයි"
මම ඉක්මනට අනිත් පැත්ත හැරිනෙ මේ හෝල් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලා බලා ගන්න...
Wow....
ඒක...
ඒක හරියට මගේ හොස්ටල් රූම් එක වගේ...
ji hung අක්කගෙ චිත්ර වලින් හොස්ටල් රූම් එක පිරිලා තිබ්බ හැටි මට මතක් උනේ එයාගෙ අඩුවත් මට හොඳට දැනෙන්න සලස්වලා..."අතනින් ඇතුලට ගිහින් බලමු"
මගෙ අතින් අල්ල ගත්ත Jae I එතනම ඉස්සරහා තිබ්බ තවත් ඒ වගේම හෝල් එකක් ඇතුලට ගියා...
ඒකෙත් ඇත්තෙ චිත්ර වෙන්නැති කියලා හිතුවට ඒක පිරිලා තිබ්බෙ පුංචි පුංචි කවි වලින්...
එතනම එහා පැත්තෙ තිබ්බ බිත්තියක් වෙන් කරලා තිබුණෙ මෙතනට එන අයගෙ කවි වලට...
CZYTASZ
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomansSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022