6.Blind love

105 25 4
                                    

"Ji hung!!!

මම මෙතනින් වාඩි වෙන්නද?"

මම ji hungව හොයාගෙන යද්දි එයා හිටියෙ හොස්ටල් එකෙන් එලියෙ තියෙන මේපල් ගස් දෙකක් ලඟ චිත්‍රයක් අඳින ගමන්....

"ඉතින්...මොකෝ jae I කියුවෙ? එයා ඔයාට කරදර කලේ එහෙම නෑනේ..."

සම්පූර්ණයෙන් මගෙ පැත්තට හැරිලා බොහොම බැරෑරුම් විදියට මගෙන් අහපු ji hung මගෙ උඩ ඉදන් පහලටම බැලුවෙ මගෙ ඇඟම සීතල වෙලා යද්දි...

"ගියපු විදිටම ආයි ඇවිත් තියෙනවා වගේ මට පේන්නේ...හොඳයි,දැන් මාව හෙව්වෙ මොකද?"

මම එයාට jae I ගෙ ලකුණු අඩු කතාව හැර අනිත් ඔක්කොම ji hung ට කියුවා...
jae I ට මගෙන් ටියුෂන් ඕනි කියපු එක අහලා ji hungගෙ ඇස් ලොකු උනේ ඒ වගේ කෙනෙක් මොන එහෙකට මගෙන් ටියුෂන් ගන්න ඇහුවද කියන එක හිතලා වෙන්නැති...

"දැන් යනවද?"

ආයෙමත් එයා ඇඳ ඇඳ හිටපු චිත්‍රයට  අවදානෙ දෙන ගමන් මගෙන් ඇහුවෙ මාව දෙලොවක් අතර තනි කරලා...

"ම්ම්...ඔයා මොකද කියන්නෙ...වැඩිහිටියෙක් ව⁣ශයෙන් මොකක් හරි කරන්න දෙයක් කියන්නකො මේකට..."

"මම මගේ මතේ ඔයා යන්න කලින්ම කියුවනෙ නංගා..."

පින්සල එහෙට එමෙට කර කර ගස් වල ඈන්ගල් එක හදන ගමන් එයා නිකම්ම කියලා දැම්මට මටත් අපරාදෙ ගියේ කියලා හිතිලා තිබ්බෙ...

ඒ වෙලාවෙ තමා මට ඇවිත් තිබ්බ Msg එක මතක් උනේ...ඒ වෙලාවෙ මම එයා සේව් කලා විතරයි නේද කියලා මතක් උනාම එයත් එක්ක කතා කරලම මේක විසඳ ගන්නවා කියලා හිතලා මම phone එක හොයාගෙන දුවලා ආවෙ ji hungනුත් හැරිලා ඒ මොකද්ද උනේ කියලා බලද්දි...

කාමරේ ඇ⁣දේ කොට්ටෙට යටවෙලා තිබ්බ පෝන් කට්ට යන්තම් හොයාගෙන jae I ට Msg එකක් දාපු මම එයා තාම online ඇවිත් නැති නිසා phone එක පැත්තකින් තියන්න හදද්දිම phone එක ට්‍රීන්,ට්‍රීන් ගාන්න ගත්තෙ කවුරුහරි බෙල්ල මිරිකුවා වගේ...

Me🙂
Hi.....

Jae I 👀💅

Moko Hi kiyanne..
Dinayak hithuwada?

මම ආවෙ එයත් එක්ක ඒක කතා කර ගන්න..ඒත් එයා මගෙන් කෙලින්ම දින ඉල්ලද්දි මට නිකමට එක දවසක් ගිහින් බලන්න හිතුනෙ කෝටිපතියෝන්ගෙ ගෙවල් මොන වගේද කියලා බලාගන්න...

Me 🙂
Oooo...
Me senasuradata mama ennam...
Hebeyi ekama eka peyak vitharayi..

Jae I 👀💅

Hari Hari...
Thank you mama wenuwen welawa wen kalata...
Mama ennam ekkan yanna...

වෙන මොනා කරන්නද ඉතින්...
මම Jae I ගෙ ගේ බලන්න බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියේ...ඇත්තටම මම මේ වෙනකොට Jae Iට ගෙවල් දාහක් විතර හිතලා තිබ්බෙ..

ඊළඟ සෙනසුරාදා වෙනකම්ම මම ස්කෝලෙදි Jae Iව මඟ ඇරියා...
එයා ප්‍රසිද්ධයි වගේම එයාට හතුරොත් වැඩීනේ...මම මොකටද නිකම් අමාරුවෙ වැටෙන්න යන්නෙ...

සෙනසුරාදා උදේම මට Msg එකක් ආවෙ Jae I ගෙන්...ඒ වෙනකොට මම ඇදට වෙලා ගිරිපුර ඇත්තො කියලා කතා පොතක් කියව කියව හිටියේ....බොරු කියන්න ඕනි නෑනේ...ඒකෙ ඩොටී හරි ලස්සනයි අෆ්ෆා...😂

Jae I 👀💅

Lesthida?
Mama den enawa....

ඒ වෙලාවෙ තමා මට හරියට මීටර් උනේ අද වැඩක් දා ගත්තා කියලා...

ඉක්මනට ලෑස්ති වෙලා මම ස්කෝලෙ ගේට්ටුව ලඟට දුවගෙන යනකොටත් Jae I එයාගෙ බයික් එක නවත්තලා ඒකට ජැක් එකක් ගහන් මගේ දිහා බලන් හිටියා....

"සොරි පරක්කු උනාට...යමු.."

බොහොම කලබගෙන් වගේ මම කියද්දි එක පාරට ගැස්සිලා ගියපු Jae I හොඳ සිහියට ආවෙ ඒ වෙලාවේ...

කොල්ලා ගැනද දන්නෑ හිත හිත හිටියේ...
එහෙම කෙනෙක් ඉන්නවා ඇති නේ...
මේ වගෙ කෙනෙක්ට ඉතින් සල්ලිකාර Bf කෙනෙක් ඇති...

මම එහෙම හිත හිතා Jae I එක්ක එයාලගෙ ගෙදර යන්න පිටත් උනා...






_____________

🙂

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Where stories live. Discover now