🙂👍හායි my little lilac flowers,
මේකයි සීන් එක..ඇත්තම කියනවනම් මට මේ ප්ලොට් එක ආවේ English clz එකේදි වෙච්ච දෙයක් නිසා....
😭😂හැබැයි ඒක හෙන funny seen එකක්...අපි සැට් එක සෑර්ට වැඩ්ඩො කියලා පෙන්නන්න බෝඩ් එක දිහාවටම ඇස් යොමු කරගෙන සිතට අයාලෙ යන්න දීගා ඉද්දි එකපාර සර් ළමයි ටික දිහා විපරමින් බලලා,
"ඒයි, ඔය මොකද්ද කරන්නෙ?"
කියලා ඇහුවා...ඒ සද්දෙට අපිත් confused unga bunga උනා...ඊට පස්සෙ සර්ම, "ඈත් වෙයල්ලා" කියලා කියුවා...
බැලින්නම් අපිට ඉස්සරහා හිටපු කෙල්ලො දෙන්නට ඒක කියලා තියෙන්නෙ...😭😂
උන් දෙන්නා නිකම් අමුතු සතෙක්ව දැක්කා වගේ ඩෙස් එකෙ කෙලවරටම උනා....ඊට පස්සෙ සර් හිනාවෙන ගමන් අරුන් දෙන්නගෙන්, "මේ මම උගන්නන වෙලාවෙ අත් අල්ලගෙන උබලා මොන කෝලමක්ද මේ කරන්නෙ" කියලා ඇහුවා ජෙයියනේ...😭😂
wattpad කියවලා හරිම ලස්සන මනසක් තිබ්බ මම ඉතින් වැඩිය දුර ගියේ නෑ මෙච්චරමයි ගියේ...😂👍 මගෙ පෙන්ස්ලනම් ඒ වෙලාවෙ සර් එහෙම නොකලනම් කියලා අරගෙන උන් දෙන්නට ළමයිනුත් හදලා දුන්නා...ඒත් ඉචිම් සෑර් ඒ දෙන්නම වෙන් කොලානේ...🙂💔පව් වැඩ ඉතිම්...
හරි දැන් පොතට එමු....😁
කොමද ඒක හුදයිද,කැතයිද,හරි නැත්ද,දරුණු වැඩීද?
මේක තව ඇඳ ඇඳ ඉදලා වැඩක් නෑනේ..එකපාර දීලා දැම්මා...😁
මම මෙහෙම සෑඩ් එන්ඩින් ලියලම නැද්ද කොහෙද...🙂💔
👀මොනාහරි කියාගෙන යන්න...😋
#koya_babie 🦋
YOU ARE READING
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022