D.P Introduction 🚫

5.5K 468 89
                                    

𝐃𝐈𝐅𝐅𝐄𝐑𝐄𝐍𝐓 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 🌬️

𝐃.𝐏 🌬️
වෙනස් පැතිකඩ

.

🔞 Warning ( 21+ )
( 18+ අයට පමණයි.. 16 ට අඩු අය මොලයක් ඇති අය බැලුවට කමක් නෑ...
අඩු මානසිකත්වයෙන් පෙලෙන දූපත් වැසියන් මින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්න )

.

ඉන්සු හරීම අහිංසක හරීම ලස්සන රූපයක් තියන පුංචි ගෑණු ළමෙක්... යෝජිත විවාහයකින් පැමිනි යූන්ගි එක්ක එයා විවාහ උනෙත් විවාහය කියන වචනයේ තේරුමවත් නොදැන... ඉන්සුගෙ අප්ප පොලීසියෙ උසස් නිළධාරියෙක් වන චෝ සියොන් ශී. ඔහුගෙගෙ බිරිඳ ඉන්සු පුංචි කාලෙම වෙඩි ප්‍රහාරයකින් මියැදුනාට පස්සෙ චෝ මහත්තයා ඉන්සුව හැදුවෙ ගෙයින් ගාර්ඩ්න් එකටවත් නොබස්සා...
එකක් බයට අනික ආරක්ශාවට....

මේ අතරෙ තමා චෝ ශීට මින් Group එකේ හෙඩ්ගෙන් එයාගෙ පුතාව proposal එකක් හැටියට අරගන එන්නෙ...
මින් group එක කොරියාවෙ හොඳම ආහාර සමාගම් පහෙන් එකක්... ඒ නිසාත් එයාලට ලොකු ගාර්ඩ් එකත් තියන නිසාත් චෝ කැමති වෙනව මින් පව්ල එක්ක එකතු වෙන්න...

නමුත් මින් කියන්නෙ නෑ යූන්ගිගෙ ස්වරූපය ගැන චෝ පව්ලෙ කාටවත්... මොකද යූන්ගි කියන්නෙ පිටින් පේනවට වඩා ඇතුලින් අමුතු කෙනෙක්... ඒක කතාවෙන් බලන්න පුලුවන්. මෙයා මානසික රෝගියෙක් නොවන අතර ඉන්සු Bad boyfriend හි එන ඔලී තරම් බොලඳ චරිතයක්ද නොවේ...

යූන්ගි මේ විවාහයට කැමති වෙන්නෙ නෑ. ඒ උනත් පියාගෙ බල කිරීමට කැමති වෙන්න වෙනවා.. ඒත් එයා දැනට පවත්වගන යන සම්බන්දයනම් මේ විවාහය නිසා නතර කරන පාටක් නෑ...
අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල...

😁 හලෝව්.....

ඉතිං මට ඕන උනා ගොඩක් කාලෙක ඉඳං යූන්ගිගෙ මේ වගේ එකක් දෙන්න...
මගෙ යාලු රීඩර් බොක්කක් එකපාරටම මේ අදහස මට දානව එක්ක මං ටිකක් පිකප් උනා..
යූන්ගිගෙ බෑඩ් සයිඩ් එකක් දෙන්නකො අක්කෙ කිව්වම මම කල්පනා කලා කොල්ල ගැන...

අදහසක් ආවා...
මම ආමි උන මුල් කාලෙ මෙයා ගැන හොයද්දි මෙයා depression වලට බෙහෙත් ගත්ත කියල දැක්ක.. සත්‍ය හෝ අසත්‍ය කතාවට මම පාදක කරගත්තෙ ඒ දේ.... යූන්ගි මේකෙ පාලනය කර ගත නොහැකි කෝපයකින් පෙලෙන පුද්ගලයෙක්.. වෙලාවකට සොෆ්ට් වෙලාවකට යකෙක් වගේ....

මම මුලු කතාවම කියල නේ 😁....

ඉතිං ගොඩක් අය ආසයි කිව්ව arrange marrieg එකකට මේක පටන් ගන්නෙම මැරේජ් එකෙන්... ඉතිං බලන් ඉන්න checkmate මැදක් විතර වෙද්දි මේක දෙන්නම්...

මේ චරිත ගොඩාක් අය නෑ...
මෙයාල තමා...

මින් යූන්ගි අපේ නපුරු කුමාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින් යූන්ගි අපේ නපුරු කුමාරයා...

චෝ ඉන්සූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චෝ ඉන්සූ

චෝ ඉන්සූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිබෝන.. යූන්ගිගෙ Girlfriend

මේකෙ ඉන්න යූන්ගිව ආදරනීය හැඟීමකින් පුරවල සනීප කරගන්න ඉන්සුට පුලුවන් වෙයිද බැරි වෙයිද ලිබෝන මොනා කරයිද කියල අපි බලමු 😉

කතාවෙන් හම්බෙමූ....

වෝට් කමෙන්ට් කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෝට් කමෙන්ට් කරන්න... 👋🔞🧊

දුශ්ථ ඕතරී 😈

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now