ᵒ༄12༄ᵒ 𝐂𝐨𝐨𝐥 𝐂𝐮𝐛𝐞 21+ 🚫

3.1K 358 119
                                    

දෙයියනේ කියල කකුලෙ බැන්ඩේජ් එක ලෙහුවා.. තුවාලෙ හොඳට වේලිලා.. කැක්කුමත් නෑ.. ඒ උනාට ඔප්ප මට කාමරෙන් ඉන්න කියල කිචන් එකට ගියා කෝපි දෙකක් හදං එන්න.. මට කම්මැලි නිසා මාත් බැනුම් අහන්න කියල හරි පස්සෙන් ගියා...
යද්දි ඔප්ප කෝපි හදනවා..

" ඔප්පා.. මං තාම ඔම්ම කෙනෙක් නෙවේද ?? ☹️

Suga " සුද්දී 😶.. ඔ.. ඔයාට වෙනසක් තියනවද ??

ඔප්ප එකපාරටම පුදුමෙන් වගේ මං ලඟට ඇවිල්ල මගෙ උරහිස් වලින් අල්ලල මගෙ මූනට එබුනා...

"වෙනසක් කිව්වෙ ?? " 🙄

Suga " ම්ම්.. ෆේන්ට් වෙන්න වගේ.. වමනෙට වගේ.. ආහ්.. මුලින්ම පීරියඩ් නතර වෙන්න ඕනා.. 😐

ඉන්සු මූන දෙක කරං බිම බලාගන ආපහු යන්න හැරුනා... ඒත් සුගා එයාව අල්ලගන ආපහු එයා පැත්තට හරව ගත්ත.

සුද්දී ඇයි ?? 😐

" මට පීරියඩ්නෙ උදේ ඉඳං " 😓

අනේ මැනික ඉතිං අපි මැරි කරල තව මාස හයනෙ. අපි තව ටිකක් ඉවසමු ම්ම්... 🙂

හ්ම්...

ඔප්ප මාව තුරුල් කරගන හිස අතගාල මට කෝපි එකක් දුන්නා..

පීරියඩ් දවස් ටික ඉවර වෙනකල්ම ඔප්ප මට වැඩක්වත් කරන්න දුන්නෙ නෑ.. පුදුම ආදරයකින් මාව බලාගත්තෙ. මාත් ඉතිං එයාගෙ අස්සට වෙලා හරි ආසාවෙන් උන්නා..

Bed Room

Suga " සුද්දී අප්පල Next week maleshiya ✈ යනවා අර කන්ට්‍රැක් එක සයින් කරං එන්න. ඔයාගෙ අප්පත් එක්ක අපේ අප්ප යනව කිව්වෙ"

කොල්ල කිව්වෙ ලැප් එකේ වැඩක් කර කර ඉන්න ගමන්ම...

" එයාල තනියම ගියාට ප්‍රශ්නයක් නැද්ද ??

Suga " ඔව්.. මොකද මෙහෙ කම්පනි එක මං බලන්න ඕනනෙ... "

" මට අහන්න දෙයක් තියනව " 🙄

Suga " ඕ...

" අකව්න්ට් ඇසිස්ටන්ව මාරු කලාලු නේද ?? අලුතින් ගත්ත කෙනාව ඔයාට විශ්වාසද ?? 😐

Suga " ම්ම්.. අලුතෙන් ගත්තෙ නෑ.. සෙකට්‍රි තමා දැනට ඒක බලන්නෙ.. " 😐

" ඇයි මට එන්න නොකියන්නෙ " 🙄

Suga " හ්හාහ්...
ඔෆිස් එකක වැඩ කරනව කියන්නෙ යකෙක් බැඳගත්ත වගේ සුද්දී...
ඔයාව ඒ තැනට දාන්න මට දුකයි... 😕

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now