ආදරණීය රැයක් ගෙවිල තවත් දවසක අලුත් ආරම්භයක් එක්ක අපි දවස පටන් ගත්තා.. ඇඳට වෙලා හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වෙලා කොට්ටෙකුත් නහය ලඟටම වෙනකල් තදට මම බදාගන ඇස් මට්ටමෙන් මූන දෙක කරං බලන් උන්නෙ ඔප්ප මිරර් එක ගාව ටයි එක බඳිනවා...
" ඔප්ප මං බදින්...
" ඇඳෙන් බහින්නෑ.... " 😒
ම්ම්හ්හ්ර්ර් 😤
" මහත්තයා.. කෝපි එක... " 🙂 ☕
Suga " ආහ්.. කුමාවෝ අජුම්මා.
අජුම්මා මෙයාට ඇඳෙන් බහින්න දෙන්න එපා. ඔයාට ශුවර් නෑ වගේනම් ගැට ගහල තිබ්බත් කමක් නෑ...සුගා කෝපි එක අරගන මිරර් එකේ ටේබල් එක උඩ තියන ගමන් කිව්වෙ කෙල්ලට තරවටු කරනව වගේ...
" ආහ්.. හොඳයි මහත්තය... " 😄
ම්හ්..
කොට්ටෙට මූන ඔබා ගත්ත ඉන්සු කුරු කුරු ගගා කොට්ටෙ පහුරු ගාන්න ගත්තෙ තරහ පිට කරන්න වෙන ක්‍රමයක් නොවුන නිසා..
Suga " සුද්දි මං ගිහිල්ල එන්නම්. හිතුවක්කාර වැඩ කරන්න එපා. "
ම්හ්.. හරී.. පරිස්සමට ඔප්පා..😊
මම පුංචි එකා වගේ උඩ බැලුවෙ එයාගෙන් හාදුවක් ගන්න.. මගෙ ඔලුව පස්සට ආදරෙන් අතගාල ඔප්ප මගෙ නලලට සීතල හාද්දක් තිබ්බා.. මට සැර කරල එයා යන්න යනව මම බලන් උන්න. මම ආපහු ඇඳට බර වෙන්න හදද්දී දැක්කෙ අජුම්මා ඇස් වල කඳුලු පුරෝගන ඔප්ප දිහා බලන් ඉන්නව...
" අජුම්ම " 😕
" රාක්සයෙක් වගේ උන්න මහත්තයා මේ මාස තුන හතරට පූස් පැටියෙක් වගේ වෙලා සතුටින් ඉන්න හැටි දැක්කම කඳුලු ආව පුංචි නෝනා.. "
" අනේ අජුම්මා " 😊
" නෝනට පිං.. මහත්තයව වෙනස් කලාට " 🥺
" අයිගූ... කෝ එන්න මෙතනට... " 😊
මම අජුම්මව ඇඳ ලඟින් වාඩි කරවගන එයාව තුරුල් කර ගත්තා... අනේ පව් හොඳටම අඬනවා.. මට දුක හිතුන එයාගෙ අහිංසක කමට.. ඔප්පව දාල නොගිහින් බැනුම් අහගන ගුටි කාගන කොච්චර කැප කිරීමක් කරන්න ඇතිද මේ අජුම්මා. අහිංසකී...
🕗 𝐘𝐆 𝐎𝐟𝐟𝐢𝐜𝐞 ༄༄༄
යූන්ගි එන්නත් පැය බාගෙකට කලින් ඔෆිස් එන ලිබෝනා අදත් මූන කලු කරගන ඔෆිස් එකට ආවෙ වටේ අය ගුඩ්මෝර්නින්ග් කිව්වත් ඒවත් ගනන් නොගෙන...
ESTÁS LEYENDO
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanficDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...