ᵒ༄09༄ᵒ 𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 16+

2.2K 377 164
                                    

ඔප්ප හවස එන වෙලාව බලල මම උයල ජේසුට පාන තියල එයාගෙ කාමරේට යන්න හදනකොටම පහමාරට විතර යූන්ගි ඔප්පගෙ අප්ප ආවා...

අප්පා... 😊

දුව.. කොහොමද ඉතිං... ?? 🙂

හොඳයි අප්ප එන්න වාඩි වෙන්න. මම බොන්න මොකුත් අරං එන්නම්... 😊

" නෑ දරුවො මම හදිස්සියෙ වැඩකට යන ගමන් ආවෙ.. යූන්ගි ආවද ?? "

එහෙම අහන ගමන් අප්ප කුශන් එකෙන් කකුලක් පිට කකුලක් දාගන වාඩි උනා...

" තව පැය කාලෙන් එයි... 😊 "

" ම්ම්...
ඔයා Account කරල තියන නිසා යූන්ගිට පොඩ්ඩක් උදව් කරන්න කියන්න මම තකහනියක් ආවේ....
අනවශ්‍ය විදිහට අකව්න්ට් දෙකකින් මනී විඩ්‍රෝ වෙනව..
මට ඒක ටිකක් හොයන්න ඕනා.. "

" මම මොකද්ද කරන්න ඕන අප්පා.. " 😐

මම අප්ප ඉස්සරහින් වාඩි වෙන ගමන් බරපතලව ඇහුවෙ සල්ලි ප්‍රශ්නයක්නම් ටිකක් ලොකු එකක් නිසා.. මොකද අකව්න්ට් හැක් කරලද දන්නෑනෙ....

" යූන්ගිට නොකිය ඔයා අකව්න්ට් වලට ලොග් වෙලා පුලුවන්නම් මේක හොයන්න... ම්ම්ම්....
මමත් මේක හොයනකල් ඔයාට පුලුවන්ද යූන්ගිව ටිකක් එහාට මෙහාට එක්ක යන්න ??

" ඔප්පට තරහ යයිද අප්පා... " 😐

" මං හිතන්නෑ දරුවො " 🙂

" හොඳයි අප්පා... " 😐

" එහෙනම් මම යන්නම්.. මම ඇවිල්ල ගියා කියල නොකිව්වත් කමක් නෑ... "

" පරිස්සමට යන්න අප්පා... "

කතා කරන්නත් කලින් අප්ප ගිහිල්ල ඉවරයි. එයාල ලොකු බිස්නස් මන්ලනෙ. නාස්ති කරන්න වෙලා නෑ මට වගේ...
අප්ප යනවත් එක්කම වගේ ඔප්ප ගෙදරට ආවා. කා එක ගරාජ් එකට දාල ගෙට එන ගමන් ටයි එකත් ඇද ඇද ඇවිල්ල කුශන් එකට වැටුනා..

" ඔප්පා... අසනීපයක්ද ?? " 😕

" නෑ සුද්දී. මහන්සී... මම මෙහෙම්ම පොඩ්ඩක් ඇල වෙන්නම්. කන්න කතා කරන්න... "

හ්ම්...

මූනනම් එච්චර හොඳ නැති පාටයි...
එයා නිදාගන්න ගිය වෙලේ මම එයාගෙ ලැප් එක අරගන සාලෙට ඒක on කරගන ආවා..
නොටිෆිකේශන් ක්ලියර් කරලනෙ..
බලමු අකව්න්ට් .....

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now