අමුත්තො එක්ක සුහද උන යූන්ගිට එක තප්පරේකට කෙල්ලව මග ඇරුනා...
" අප්ප කෝ ඉන්සු " 🤨
" අනේ පුතා එයා Wash room එකට ගියා. දැන් හැබැයි පැය කාලක් විතර. ඇලජික් උනාද දන්නෑ මොනාහරි. පොඩ්ඩක් බලන්න.. " 🤔
ටිකක් කලබල උන යූන්ගි Wash room එක හොයාගන එහාට යන්න ගත්තා....
ආආර්ර්ර්ර්ර් 😫... ඔප්පා..... හ්...
එකපාරටම නතර උන යූන්ගි කන් දුන්නෙ ඒ හඬ ඉන්සුගෙ නිසා...
" ඉන්සුයා.... " 😰
කඩාන බිඳගන යූන්ගි කෙල්ලගෙ හඬ ආව දිහාට දුවද්දි wash room එක ලඟ කව්රුහරි එකෙක් කෙල්ලව බිම පෙරලගන ඇඳ උඩ ඉඳං උරහිස් හපනවා...
යාආආර්ර්ර්ර් ... 🤬
රතු කට්ට පැනපු යූන්ගි පැන්න ගමන් ඉන්සුගෙ ඇඟේ ඉඳපු එකාගෙ පස්සෙ කොලර් එකෙන් ඇදල අරගන බිත්තියට හේත්තු කර ගන්නවා..
" මොකද්ද පො#නයෝ තෝ මගෙ කෙල්ලට කරේ... දඩාස් 💥 " 🤬
යක්සාවේසෙන් ලේ කෝප වෙලා උන්න යූන්ගි අරූව බිත්තියට හිර කරගන දණහිස නවල පාරක් බඩට දුන්නෙ අරූටහික් ගෑවෙන්නම..
" කතා කරපං... " 🤬
යටිගිරියෙන් කෑ ගගහ යූන්ගි එක දිගට අරූගෙ බඩට දණහිස නවල පාරවල් කීපයක්ම එක දිගට ගහගන ගහගන ගියේ ඉන්සු දිහාවත් නොබල.. කෙල්ල වැටිල හොඳටම අඬනව සිහිකල්පනාවක් නෑ වගේ...
යූන්ගි ඉන්නෙ වියරු වැටිල. අරූගෙ කටින් ගහන ගහන පාරක් ගානෙ ලේ විසික් වෙනව.
" මගෙ දේවල් වලත අත තියන උන්ව මං ඉතුරු කරන්නෑ.... පො#නයා මං තෝව මරනවා " 🤬
ආහ්ක්... 😣
පන නැතුව වගේ ඉන්න අර කොල්ලව බිමට ඇදල දාගත්ත යූන්ගි උගෙ ඇඟ උඩ නැගගන හොඳටම ඌට ගහනවා.. මූනට මිට මොලවල ගහගන ගහගන යනවා... වැදුන පාරකට චර්ස් ගාල අර කොල්ලගෙ නාස් පොල්ලත් කඩල යනවා....
ආආර්ර්ර්ර්ර් 😫
" මැරියං මැරියං.... " 🤬
ඔ.. ඔප්පා... 😣 ක්ක්හ්හ් ....
එතනට wash room යන්න ආව කෙනෙක් වාසනාවකට මේක දකිනව. එයා ගිහිල්ල කියල තමා කට්ටියව මෙතනට එක්කං එන්නෙ. තව තප්පර ගානක් පරක්කු උනානම් යූන්ගි මිනීමරුවෙක් වෙනව ශුවර්....
YOU ARE READING
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...