ᵒ༄26༄ᵒ 𝐋𝐨𝐬𝐭

1.4K 346 85
                                    

යූන්ගි Sign කරපු ශීට් එකත් අරගන නර්ස් ඇතුලට යන්න ගියා... විනාඩි දහයකට විතර පස්සෙ නෙසා යූන්ගිවත් ඇතුලට ගත්තා... ඒ වෙද්දිත් ඉන්සු උන්නෙ අමාරුම තත්වෙක..

ආආආආආආර්ර්ර්ර්ර් 😫... ආහ්.. හාහ්...

Suga " මගෙ මැනික... මං ඉන්නවා... " 🥺

" ඩොක්ටර් එයාගෙන් Bleed වෙනවනෙ " 😟

Nesa " අපි සීසර් එකේනෙ ඉන්නෙ... කොහොමද bleed වෙන්නෙ 😟

Doctor " නෙසා ඉක්මනට දරුවව ගන්න. එයාව ඔපරේශන් එකට ගන්නෝනෙ අපි.... "

යූන්ගි කෙල්ලගෙ අතින් අල්ලගන නෙසා දිහා බලන් උන්නෙ ආයාචනික බැල්මක්.. නෙසාත් යූන්ගිත් දන්නව ඔවුන් එකඟ උන තීරනය..

" යූන්ගි ශී එලියට යන්නකො.. "

ඔප්පා... 🥺

Suga " අනේ මට ඉන්න දෙන්න මගෙ කෙල්ල ගාවින්... චේබාල්... " 😫

" කණගාටුයි. ඔපරේශන් එකක් වෙලාවට පේශන් විතරයි ඉන්නෙ...
එයාව එක්ක යන්න.... "

ලොකු ඩොක්ටර් කියන පරක්කුවට ඇටෙන්ඩන් boyල දෙන්නෙක් යූන්ගිව අල්ලගන එලියට එක්කගන යන්න ගත්තා....

" යාහ්... අන්ද්වේ අතාරිනවා..
ඉන්සූ... බය වෙන්න එපා... මම ඉන්නවා... යාහ් අතෑරපං මාව.... " 😫

" ඔප්පා.... " 😣

යූන්ගි දිහාට ඉන්සු දික් කරං උන්න අත පහලට කඩං වැටෙනවත් එක්කම ඉන්සුගෙ ඇස් පියවිලා ගියා..

තත්පරයක් .........

විනාඩියක් ..............

පැයක් ............................

පැය දෙකක් ...........................

ඔය විදිහට ගෙවිල යනවත් එක්කම නෙසා තියටර් එක ඉස්සරහ උන්න යූන්ගි ගාවට ආව පුංචි රෝස මලත් අරගනම... ඇස් වල කඳුලු පුරවගන හෙමීන් නැගිට්ට යූන්ගි නෙසා අතේ උන්න පැටියව අතට ගන්නවා...

එයා පුතෙක් යූන්ගි

මගෙ පුතා... 🥺

නෙසාට කතා කරගන්නත් බෑ එයා අහක බලාගන කඳුලු පිහිදගන්නවා... හිමීට යූන්ගිගෙ උරහිස උඩින් අත තිබ්බ නෙසා එයාව සන්සුන් කරන්න ගත්තා...

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now