තවත් ලස්සන දවසක ආරම්භයක් උදා වෙද්දි ඔප්පයි මායි උදේම පිටත් උනේ අපිට විවෘත කරන්න ආරාධනා ලැබිල තිබුන සුපිරි කපල් hotel එකක වැකේශන් එකකට යන්න.. ඔක්කොම ෆ්‍රී...
අපි යන ගමන් උන්නෙ...ඕක පහලට දාන්නකෝ... 🙄
අනේ බෑ... 😃 මං ලස්සනයි එතන...
" මූන වහගන්න එපා මට ඔයාගෙ මූන පේන්නෑනෙ... " 🙄
" මගෙ මූන බලන්ද ඔයා ඩ්‍රයිව් කරන්නෙ. පාර බලන් යන්නකෝ... " 😑
අපෝ ඕක බැලුව ඇති දැන්...
ආහ්... හරි හරි සතුටුයිද දැන්... 😒
මම හරි ආසාවෙන් නිව්ස් පේපර් එකේ අපි දෙන්නගෙ පොටෝ එක බල බල ගියේ. පේපර් එක ලොකු නිසා මං ඒක බලද්දි මගෙ මූනම වැහිල. ඔප්ප ඒක පාත් කර කර මගෙ මූනට එබෙනවා... බැරිම තැන මම පේපර් එක ඔඩොක්කුවට ගත්තා...
" මගෙ මූනෙද මහත්තයො පාර තියෙන්නෙ 😑
" ඔව්.. මූන දිහාම බලන් යන්නද මං 😌
" අනේ මේ හප්පගන්නෙ නැතුව යමුද ??
දැන් හොඳ ළමය වගේ ගියොත් ට්‍රීට් එකක් දෙනව. 😌ඈ... මෙන්න ඒක කිව්ව විතරයි මෙයා හෙන සංවරව පාර බලන් එලවන්න ගත්තා.. දැන් ඉතිං කට වරද්දගත්තනම් කන්න බලාගන ඉන්නත් එපැයි....
පැය තුනකට විතර පස්සෙ අපි හොටෙල් එකට ආවා... මාරම ලස්සනයි.. ආව ගමන් අපිට ස්ටාෆ් අය කතා කරල එහෙ තිබුන හොඳම ලොකුම රූම් එක අපිට දුන්නා...
" උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්න සර් "
Ok thankyou 🙂
Wow.... 😫... ඔප්ප මේ බලන්නකෝ ලස්සන..
මම දූවල ගියේ කාමරේ බැල්කනි එකට.. එතන හිටගත්තම තනිකරම පේන්නෙ කඳුයි කැලෑවයි... මාරම ලස්සනයි... මීදුම වෑහෙනවා.. පහල පූල් එක මල් එක්ක ගාර්ඩ්න් එකත් මාරම ලස්සනට පේනව.. නිකං නුවර හොටෙල් එකක ඉඳං බලද්දි පේන පරිසරය වගේ හිතන්නකො...
ම්ම්... ලස්සනයි.. අර දිය ඇල්ලක්..
" ව්වාහ්.. ඔව්මයි... 😍 ලස්සනයි.. "
" මගෙ සුද්දී තරම්නම් ලස්සන නෑ.. 😌 "
" 🥲 දැන්මනම් බෑ.. මට බඩකිනී.. "
STAI LEGGENDO
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...