ᵒ༄08༄ᵒ 𝐁𝐥𝐚𝐜𝐤 𝐅𝐫𝐨𝐜𝐤 🔞

3K 404 125
                                    

අපි ආපහු සතූටින් කොරියා වලට එන්න පිටත් උනා... ඔප්පගෙ අප්ප කිව්ව ඔප්පට තව ටික දවසක් ඉඳලම වැඩට එන්න කියල ඉතිං ඔප්ප තව දවස් තුන හතරක් ගෙදර ඉදී...

සුද්දී ඔයා කොහෙද ?? 🙄

ඔප්ප සාලෙ ඉඳං කෑ ගහනවා...

ඕ... මං කිචන් එකේ.... 🙂

ආහ්... බබා මේ අප්පලට මීට් වෙන්න ඕනලු අද. කම්පනි එකේ මොඩ්ල්ට ටේ එන එක ගැන.

" මං ඕනද ඒකට ??

ඔව් ඕනා... ඔයාට ඩ්‍රෙසින් පැත්ත බලන්න වෙනව. ඒක ටිකක් ස්ටඩි කරන්න ඕනා...

" හරී... මං ලෑස්ති වෙන්නම්... "

" ටිකක් ෆැශනබල් විදිහට අදින්න අද ගොඩක් අය එනව.. මං ආසයි ඔයා ලස්සනට ඉන්නවට...

හරි ඔප්පා... 😊

මං ලස්සන බ්ලැක් කලර් ෆ්‍රොක් එකක් ඇඳගන කොන්ඩයක් බුරුලට බැඳගත්තා.. ඒ ෆ්‍රොක් එක ගොඩාක් පලල. ඉකිල්ල ලඟට වෙනකල්ම පලපු ටයිට් එකක්.. මගෙ ඇඟ හැඩ නිසා ඒක හරි ලස්සනයි මට. ඔප්පත් ආස වෙයි...

සුද්දී මගෙ. ම්.. මගෙ...... වාව්... 😶
බබා.. ඒත් ඕක කැපිල වැඩි නැද්ද ???

හරි නැද්ද ?? ඉන්න මං මාරු කරගන්නම්... 😬

එපා.....

සුගා ඇවිල්ල කෙල්ලව බැක්හග් කරගන උරහිස උඩින් නිකට තියා ගත්තා...

You Look So Beautiful Princess.. 😌

අනේ නිකං ඉන්න.. හී... යංද පරක්කු වෙනවනේ. හතට නේද ඩිනර්....

ම්ම්... යං... මං ලඟින් හෙලවෙන්න එපා... 😌

හරි හරි.... 🙈

අපි දෙන්නම පැය බාගෙකට විතර පස්සෙ ලොකු හොටෙල් එකකට ආවා.. ඒකෙ උඩම කොටස පෞද්ගලිකව අද ඔප්පලගෙ කම්පනි එකෙන් වෙන් කරලයි තිබුනෙ... අපි දෙන්න එතනට යනවත් එක්කම ඇවිල්ල උන්න ගෙස්ට්ල අපිට නැගිටල ආචාර කරල වාඩි උනා...

ඔප්ප මට පුටුවක් ඇදල ඉඳගන්න දීල මං ලඟින්ම වාඩි උනා... ආහ්... මම කරගත්ත ගොං කමක්. මේ ගව්මට මගෙ මුලු කකුලම එලියෙ.. කව්රුහරි දකීවත්ද දන්නෑ....
මම හිතන්නෙ මං අපහසුවෙන් වට පිට බලනව ඔප්ප දැක්කා... එයා කෝට් එක ගලවල මගෙ ඔඩොක්කුවෙන් දාද්දි මගෙ හදවත පිරිල ගියා...

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now