ᵒ༄18༄ᵒ 𝐑𝐞𝐬𝐨𝐫𝐭 21+ 🚫

3K 321 71
                                    

අපි දෙන්න කාල ඉවරවෙනකොටම අර වේටර් ළමය අපි ලඟට ආවා..

" සර් මෙන්න රිසෝට් එකේ යතුර. මේ බයික් එකේ එක. එහෙ ගාර්ඩ්ල ඉන්නව.
කිචන් එකේ චෙෆ්ල දෙන්නයි වැඩ කරන අයයි ඉන්නව. බය වෙන්න දෙයක් නෑ.. " 🙂

Suga " අනේ තෑන්ක් මල්ලි.. අපිට ඇඳුම් එහෙම ගෙනියන්න වෙයි නේද ?? 🙂

" බඩු තියනවනම් හදල යන්න සර් මම කව්රුහරි අතේ එවන්නම් ඕව එල්ලං යන්න බෑනෙ. එහෙ බ්ලැන්කට් තියනව "

Suga " හරි එහෙනම්. අපි ගිහිල්ල හෙට එන්නම්"

ඔප්ප එයාට තෑන්ක්ස් කරල බයික් පාක් එකට ආවා.. අලුත් බයික් එකක් ගේට් එක ගාව නතර කරල තිබුනා..

" කොහොමද මේක පදින්නෙ.. රෝද දෙකයිනෙ වැටෙන්නැද්ද ??  "

Suga " බැලන්ස් කරන්න ඕන.. එන්නකො නගින්න. " 🙂

" කොහොමද නගින්නෙ.. මං ගිහිල්ල නෑ ඔප්ප කලින් මේකක... " ☹️

Suga " ඉන්න.. "

ඔප්ප මට හෙල්මට් එකක් දාල මගෙ ඉනෙන් උස්සල බයික් එකෙන් ඉන්දුවා.. කකුල් දෙක දෙපැත්තට දාල මම වාඩි උනේ.. ඔප්ප නැගල ඒක කන්ට්‍රෝල් කරන්න ගද්දි මම පිටිපස්සෙ අන්ඩකින් අල්ල ගත්තෙ වැටෙයි කියල..

" සුද්දී අල්ල ගන්න... "

අල්ලං ඉන්නේ... 😬

ඔප්ප බයික් එකෙන් දුම් යන්න රේස් කරල එකපාරටම ටිකක් බයික් එක උස්සරහට ඇද්දුවා...

ආආහ්හ්... ඔම්මා... 😫

එකපාරටම බයික් එක අද්දපු පාර මාව පස්සට වැටෙන්න ගියේ.. මම ඒ ක්ශනිකවම ඔප්පගෙ ඇඟට හේත්තු වෙලා එයාගෙ බඩ වටෙන් අත් දාල අල්ලගත්තා... ඔප්ප හිනා වෙනව මම සයිඩ් කන්නාඩියකින් දැක්ක...

මෝඩය.. මං බය උනා.. 😑

හිහ්.. මෝඩි ඒකනෙ කිව්වෙ අල්ලගන්න. ඔහොම්මම අල්ලං ඉන්න මං හයියෙන් යනවා..

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Onde histórias criam vida. Descubra agora