" ඉන්සු ශී... "
" ආහ්... ඔයා.. ඔයා මොකද මෙහෙ ?? " 🙂
" ආහ්ම්.. ම්.. මං ඔයාව දැකල ආවෙ තෑන්ක්ස් කරන්න. " 😕
" ඒ මොකටද ?? " 🙂
" එදා ඔයාව හම්බෙලා ගියාට පස්සෙ අපේ ප්‍රශ්න විසඳුනා.. මගෙ වයිෆ් දරුවයි මායි ගාවට ආවා... " 😕
" අනෙ... අහන්නත් සතුටුයි.. මගෙ හස්බන්ඩ් ඔයාව හම්බෙන්න ආවලු. ඔයා ගේ මාරු කරල තිබුන කිව්ව... "
" ආහ්ම්.. ඔ.. ඔව් මේ අපි අලුතෙන් ජීවිතේ පටන් ගන්න හිතුවා... "
" ඒක හොඳයි ජංගුක් ශී...
මම ඔයාලට සුභ පතනවා... කෝ බබා.. ?? " 😊Jk " ඩේ කෙයා එකේ. මං මේ ගන්න යන ගමන්. එහෙනම් මං යන්නම්... "
" හරී පරිස්සමට යන්න... "
Jk " ආහ්.. මේ ඔයාගෙ මූනෙ මොනාද තියනවා. මේ මෙතන... "
" මෙතන " 🙄👈
Jk " නෑ... ඉන්න... "
දෙයියනේ එකපාරටම මම බය උනා. ජංගුක් ශී මගෙ කම්මුලක් පිහල ඉක්මනට අත ගත්තා.. තාම මගෙ පපුව ගැහෙනව. ඔප්ප දැක්කනම් මාවත් මරල මෙයාවත් මරනවා...
Jk " දැන් හරි.. මං යන්නම්.. "
" ඕහ්.. ඔ....ඕ හරි... යන්න... " 😶
අසරන ඉන්සු දැනගන උන්නෙ නෑ මේ වෙද්දිත් පාරෙන් ටිකක් එහා නවත්තල තිබුන කැබ් එකක ඉඳං කව්රුහරි එයාලගෙ ෆොටෝස් ගන්නව කියල....
හාහ්... ෆූහ්... දෙයියනේ මගෙ පපුව තාම ගැහෙනව. මට අයින් වෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ ඒ මනුස්සය මාව ඇල්ලුවනෙ. මාව අල්ලන්න පුලුවන් මොනා උනත් මගෙ ඔප්පට විතරයි...
පීප් පීප් 🔊🔊 ......
හ්හාහ්... ආආර්ර්ර්ර්ර් 😫 කම්චගෙයා ඔප්පා 😣
එකපාරටම ඔප්ප ඇවිල්ල හෝන් කරද්දි මම තවත් බය උනා.. එයා කා එකේ ඉඳගනම මට අඬගහනවා...
" සුද්දී එන්න... අනේ පරක්කු උනාට සොරී.. "
හාට් එක පැලෙන්න වගේ බය උන පාරට. මම මූනත් පුම්බං ගිහිල්ල කා එකට නැග්ගා..
Suga " තරහද වස්තූ " 🙄
" ම්හ්.. නෑ.. ඒත් මට කියල යන්න තිබ්බ. මං බය උනා නැගිට්ට ගමන්... " 😒
ESTÁS LEYENDO
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanficDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...