ඩිනර් එකෙන් පස්සෙ ආපහු ගෙදර එන්න යූන්ගිල කා එකට ආවත් හරි ටික දුරක් යද්දි කෙල්ල හොඳටම නිදි...
සුගා ග්ලාස් එකෙන් විඩෙන් විඩේට කෙල්ල දිහා බල බලම පරිස්සමට ගෙදර ඇවිල්ල කා එක ගරාජ් එකට දාල කෙල්ලගෙ පැත්තෙන් එයා ගාවට ආවා...කෙල්ලට තට්ටු කරල නැගිට්ටන්න කොල්ලට හිතුනෙ නෑ... එයා ඉන්සුව පරිස්සමට අරගන මාස්ටර් බෙඩ් room එකෙන් ගෙනල්ල තිබ්බා... කිචන් එකට ගිහිල්ල වතුර ටිකක් බීලා එන යූන්ගි දැක්ක අජුම්ම කාවහරි හොයනව වගේ.. එයා එතනම හිටගන අත් දෙක සාක්කුවට ඔබාන අජුම්මා දිහා බැලුවා..
Suga " අජුම්මා මොනාද ඕන ?? "🤨
" මහත්තයා පුංචි නෝනා.. කාමරේ නෑනෙ.. " 😐
Suga " එයා ආයෙ මං එක්ක ඉන්නෙ. අජුම්මා නිදාගන්න... " 🤨
" නෝනගෙ ඇඳුම් මහත්තයා... " 🙂
සුගා දඹරැගිල්ලෙන් නලල කස කස ටිකක් කල්පනා කලා....
Suga " ම්ම්... ඔය ටික ඔහොම්ම පැක් කරන්නකො අජුම්මා.. අපි හෙට ඇමරිකා යනවා. සතියක් හමාරක් යනකල් එන්නෑ... 🤨
" හොඳයි මහත්තයා... "
කොල්ල කාමරේට ඇවිල්ල ඇඳේ අනික් පැත්තෙන් නැගල කෙල්ලට ලං නොවීම නිදා ගත්තා....
.
𝐅𝐥𝐲𝐢𝐧𝐠 𝐃𝐚𝐲 🛫✈️💙
.
හ්හාහ්.... ම.. මං කොහොමද ඔප්පගෙ කාමරේට ආවේ ? ආහ්... මිච්චස්සෝ 😳 ....
කෙල්ල හොරෙන්ම ඇඳෙන් බැහැල පස්ස බල බල නැවීල වගේ කකුලෙ ඇඟිලි තුඩු වලින් ඉස්සීගන යනකොට මොකක හරි හැප්පුනා.. එයා ඔලුවත් අත ගගා බලද්දි එතන උන්නෙ යෝධයා වගේ යූන්ගි...
හ්හාහ්.. ඔ.. ඔ.. ඔප්පා.... 😟 ම්.. මං.. මං මං..
Suga " ඔව් ඉතිං ?? " 🤨
" ම.. මං ආවෙ ඔ.. ඔයාගෙ... ඔ.. ඔයාට වතුර තියනවද බලන්න... " 😥
Suga " ආහ්... එහෙමද ??
වතුර තියනව. ගිහිල්ල ලෑස්ති වෙනව යන්න 🤨" හ්.. හා... හා.... " 😟
කෙල්ල දූවල කාමරෙන් යනවත් එක්කම යූන්ගි කට කොනකින් ලා... වට හිනා උනේ ඇඳේ කොට්ටෙ හදන ගමන්...
ČTEŠ
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfikceDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...