" ඉන්සුයා.. ටිකක් ඉන්න ම්.. මේක ඇත්තද ?? ඔ.. ඔයා Pregnant ද ?? 🥺
Cho " මොකක් ??
Min " මොකද්ද ??
කොල්ල ඉන්සු ගාවට ඇවිල්ල එයාව අල්ලගන ඇහුවත් කෙල්ල ඒ අත් ගසල දැම්මා.. එයා මෙච්චර වෙලා ඇහුවනෙ කියන්න දෙයක් තියනව කියන්නද කියල...
" සුද්දී කතා කරන්න මේක ඇත්තක්ද ?? 🥺
" ඔයාට දැන්ද ඒක අහන්න ඕන උනේ.. 🥺
" අනේ මැනික... " 🥺
" අතාරින්න ඔප්පා.. මම ඔයාව නිදහස් කලා.. යන දිහාවට පරිස්සමට යන්න...
මම එයාව අතෑරල මගෙ කාමරේට යන්න ගියේ ඒත් ඔප්ප මාව ඇදල අරගන තුරුල් කරගත්තා.. එයා හොඳටම අඬනවා...
" මට සමාවෙන්න සුද්දී මට සමාවෙන්න...
මං මේ හැමදේම කලේ ඔයාගෙ හොඳට... " 😣" මගෙ හොඳට... ??
ඒකද ඩිවෝස් උනෙ.... ?? 🥺" ම්... මං නිසයි ඔයා විඳවන්නෙ...
ඉස්සරහටත් ඒක එහෙම උනොත් ඔයා තවත් විඳවයි මැනික...
මේ පිස්සට පාලනය වෙන්න බැරි උනොත්..
ඔයාට හැමදාම දුක් විදින්න වෙයි... 😣" මං ඒ පිස්සට ආදරෙයි 🥺...
මං දැන් සැර කරනවට ගහනවට බයත් නෑ.. "" අනේ මැනික... " 🥺
අප්පල දෙන්නත් හොඳටම අඬනවා.. එකපාරටම පේපර් සෙට් එක ඇදල ගත්ත යූන්ගි ඒව කීතු කීතු වෙන්න ඉරල විසිකරල දානව..
Insu " පොරොන්දු වෙන්න මොනා උනත් ආය වෙන් වෙන්න හිතන්නෙවත් නෑ කියල " 🥺
" මං පොරොන්දු වෙනව මැනික.. අපේ පැටිය නමින් දිව්රනවා... " 🥺
මම ආස කරපු විදිහටම ඒ පපුවෙ උනුහුම විඳින්න මට ආයම අවස්තාවක් ලැබුනා.. ආයනම් ඒ අවස්තාව මම මග ඇරගන්නෙ නෑ.. එදා දවසෙ ඔප්ප මං එක්ක Hospital එකට ආවා.. ඒත් ඔප්ප තාම දන්නෙ නෑ මගෙ අසනීපෙ ගැන.. එයා බල කලත් කාමරේට එන්න මම එයාව තියල ඔන්නිව හම්බෙන්න ආවා...
Nesa " ඉන්සූ... ඔයාට මේ තත්වෙත් එක්ක ඔය දරුවව හදන්න බැ...."
" ම්... මොකද්ද " 🥺
Nesa " ඔයාගෙ ඔපරේශන් එක කලත් දරුව වර්ධනය වෙද්දි අස්ති හැදෙනව වෙනුවට පුපුරනවා.. "
ESTÁS LEYENDO
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanficDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...