ᵒ༄15༄ᵒ 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐃𝐚𝐲

1.3K 326 95
                                    

ඊය රෑ අපිට නින්ද ගියේ නැති තරම්.. ඔප්පට කෝල් ගොඩක් ආවා.. Award ceremony එකට Wish කරල.. බිස්නස් ඩීල් වලට..
නිදාගද්දි පාන්දර තුනයි ගානක් වගේ...
මම උදේම නැගිට්ටත් නමයත් වෙලා ඔප්ප තාම නිදි..

" ඔප්පා... නැගිටින්නකො මේ කෝපි එක බීල ඉන්න... " 😊

ම්හ්.. 😴

" නමයයි වෙලාව.. ඔෆිස් එකට යන්න ඇහැරවන්න කිව්ව නේද ? කෝ... කෝ.... " 😊

මම ඔප්පගෙ කොන්ඩෙ අව්ල් කරල එයාව නැගිට්ටන්න බැලුවා.. ගොඩක් නිදිමතේ වගේ.. ඇහැරන්නත් ලෝභයි... ඇහැරවන්නෙ නැතුවත් බෑ හැබැයි... මම ගිහිල්ල අව්ව වැටෙන්න කර්ට්න් එක ඇරියා...

" අපෝ... අප්පා... " 😫

" කෝ නැගිටින්න.. ම්... කෝ ඉතිං "

ම්ම්....

කොන්ඩෙන් අව්ල් කරං හිරි කඩ කඩ කම්මැලිය නැගිටල හෙඩ් බෝර්ඩ් එකට හේත්තු උනා.. කෝපි එක ටිකක් නිවල මම එයාගෙ අතට දුන්නම එයා ඒක බොන්න ගත්තා...
ඇස් වැහෙන්නම මූනට කොන්ඩෙ වැටිල නිදාගන ඇහැරුන ගමන්නෙ... මම හරිම ආසාවෙන් ඒ සිනිදු කොන්ඩෙ පස්සට කරල පිලිවෙලකට හැදුවා...

Suga " සුද්දී ඩ්‍රෙස් ටික ආවද ?? "

" කෝල් එකක් ආව. ශොප් එකෙන් ඩ්‍රෙස් කරන්න එන්න කියල හදිස්සියෙ මහපු නිසා හරියටම නැතුව ඇති කිව්වා... " 🙂

Suga " ආහ් හා හා..
මං එහෙනම් කම්පනි එකේ අයට ඉන්වයිට් කරල පාර්ටි එක ටිකක් බලල එන්නම්... ඔයා හය වෙද්දි ලෑස්ති වෙලා ඉන්න මං ගන්න එන්නම්... "

" හරි ඔප්පා... නාගන එන්නකෝ "

පැය භාගෙකට විතර පස්සෙ ඔප්ප නාල සාලෙට එද්දි මං උන්නෙ Tv එකේ හවස Ceremony එකට සූදානම් වන හොටෙල් එකේ ලයිව් එක බල බල..
ඔප්ප ඇවිල්ල මං ලඟින් වාඩි වෙනකල්ම මං දන්නෑ. ඒ තරම් මම Tv එකට ඇබ්බැහි වෙලා..

" ඕ... දැක්කෙත් නෑ මං... " 😊

Suga " ආ... මේ හොටෙල් එක නේ.. " 😬

" කොන්ඩෙ තෙතයි හරියට පිහා ගන නෑ.. කෝ බිමට බහින්න මං dry කරන්න.. " 😑

 " 😑

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Tempat cerita menjadi hidup. Temukan sekarang