ආහ්ම්...
" හරි හරි.... " 😬
හෑන්ඩ් ශවර් එක ටක් ගාල ඔන් කරල ගත්ත සුගා කෙල්ලව බිත්තියට හේත්තු කරගන උරහිස් හරියෙ ඉඳං තෙමන්න ගත්තා.. කොල්ලගෙ කං පෙති වල ඉඳං මුලු මූනම රතු වෙලා... ඒත් එයා ඉන්සුව නාවනවා..
ම්හ්... ☺️ සීතායී....
ඉන්සු නොහිත උනත් මේ කරන්නෙ සුගාව අව්ස්සන එක.. එයා සුගාට එයාව නාවන්න බෙල්ල එහාට මෙහාට කඩ කඩ කටින් හුස්ම ගන්නවා.. ඇත්දල පාට හම මතුපිටින් වතුර පහලට ගලාගන යද්දි සුගා බැලුවෙ කෙල්ලගෙ සනීපෙ දිහා.. එයා සනීපෙට ඉන්නවා... යාන්තම් ඇස් ඇරපු ඉන්සු දැක්ක සුගා අකමැත්තෙන් වගේ අහක බලං එයාට වතුර දානව...
ම්ම්.... ඔප්පා... වාව්... එයා ලස්සනයි...
මගෙ ඔලුව කැරකෙනව ඉන්නම බෑ.. ඒත් ඒ අස්සෙ මොකද්ද මට මේ දැනෙන අමුතු හැඟීම. කවදාවත් මෙහෙම දැනිල නෑ.. මට නිකං... අමූතුයි... මට අර උදේ දැක්ක කපල් එක වගේ ඔප්පව ඉබින්න හිතයි....
මං එහෙම කරන්නද ??
එහෙම කලොත් එයා මට ගහයිද ??ඉන්සුට ඇඟෙන් එන මත් ගතිය එක්ක හැඟීම් පාලනය කරගන්න අමාරුයි. එයා යූන්ගිගෙ පපුව දෙපසින් අත තිබ්බෙ කොල්ලව ගැස්සිලා යන්නම...
" ඉන්සු.... " 😐
" ඔප්පා... ම්... ඔ... "
ඉන්සු අර පපුව උඩින් තියපු අත් දෙක හරිම සරාගී විදිහට කොල්ලගෙ බෙල්ල පස්සට අරගන ගිහිල්ල හිර කරගන එයාගෙ තොල් වලින් තොල් තිබ්බා... ලබ් ඩබ් ලබ් ඩබ්.. එකසියගානට හාට් එක ගැහෙන්න ගද්දි සුගාගෙ අතින් හෑන්ඩ් ශවර් එක හිමීට අතෑරිල යනවා...
වතුරට හොඳටම පෙඟුන ඉන්සුගෙ ගව්මත් කකුල් පහලටම දඩස් ගාල වැටෙද්දි සුගා තවත් නොසන්සුන් වෙනවා.. දෙතුන් පාරක් අත් මිට මොලවල දිග ඇරපු සුගා එක අතක් කෙල්ලගෙ නිරුවත් ඉන පස්සට යවන ගමන් අනික් අත බිත්තිය දිගේ අරං ගිහිල්ල ශවර් එක On කරන්නෙ දෙන්නම නෑවෙන්න..
මං මේක කලාට කමක් නැද්ද ?? It's Ok.. She is my wife hah ?? ආයිශ්....
එකපාරටම නොසන්සුන් උන සුගා කෙල්ලගෙ තොල් එයාගෙ දිවෙන් එහා මෙහා කරල විවර කරගන උරවන්න ගන්නවත් එක්කම ශවර් එකේ බට්න් එකේ තිබ්බ අත කෙල්ලගෙ කලවයකට අරගන එන්නෙ හරිම සොෆ්ට් විදිහට... කෙල්ල සද්ද නෑ බෙල්ලෙ ඔහේ එල්ලිලා ඉන්නවා...
BẠN ĐANG ĐỌC
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...