වෙනද වගේම මම අදත් ඉන්සුගෙ ගෙදරට ගොඩ උනේ අදවත් ඒ මූන බලාගන්න පුලුවන් වෙයි කියල හිතල... වෙනද එන්න පුතා කියල මාව ගෙට ගත්ත අප්ප අදනම් එහෙම කිව්වෙ නෑ....
" යූන්ගි "
" අප්ප මට ඉන්සුව "
" පුතේ ඉන්සු කැමති නෑ ඔයා මෙහෙ එනවට.. එයාට ඕනලු ඔයාගෙන් අයින් වෙන්න " 😕
" අප්පා... මට සමාවෙන්න උන හැමදේටම...
අනේ මගෙන් ඉන්සුව ඈත් කරන්න එපා.. " 😣" ඉන්සුව අසනීප කරන්න බෑ යූන්ගි.
ඔයාව දකින්න දකින්න එයා අසනීප වෙනව. මමත් හිතනව ඔයාල වෙන් වෙන එක හොඳයි කියල...
ඉන්සුට ආදරේනම් ඔයා එයාගෙන් අයින් වෙන්න යූන්ගි " 😕" අප්පා... " 🥺
අප්පට කියාගන්න දෙයක් නෑ.. එයාගෙත් පපුව හිර කරනව වගේ... එයා ආපහු හැරිල එයාගෙ කාමරේට ගියේ විශාල සාලයේ යූන්ගිව තනි කරල...
ඉන්සූ ......
ම්... මට එකපාරක් ඔයාව දකින්නෝනෙ....
Please එකපාරක් මං දිහා බලන්න එන්න සුද්දී..කාමරේට වෙලා අතින් කටත් වහන් ඉකි තලන කුමාරි Tv එකෙන් පෙනෙන හඬන යූන්ගිගෙ රුව අතගාන්න ගත්තා...
සුද්දී අනේ එකපාරක් එන්න මට ආදරේ කලානම්.... 😣
" අනේ මට සමාවෙන්න ඔප්පා... 🥺
ඔයා දරුවෙක් හදාගන සතුටින් ඉන්න ඕනා. "පැයකට වඩා සාලෙ හිටං උන්න යූන්ගි බලාපොරොත්තු උනේ ඉන්සුගෙ රුව එකපාරක් විඳින්න.... නමුත් ඉන්සු එලියට ආවෙ නෑ...
අහසත් අඬනව වගේ පටන් ගත්ත වර්ශාවෙම යූන්ගි ගේට්ටුව ගාවට ඇවිල්ල ආපහු ගේ දිහා හැරිල බැලුවා... කොල්ලව හොඳටම තෙමෙනවා.. ඒත් එයා වැස්සෙ තෙමි තෙමිත් ඉන්සුව ජනේලෙකින් හරි බලාගන්නයි උත්සහ කලේ... ඉන්සුත් හොරෙන් කර්ට්න් එකක් ඇරගන තෙමෙන යූන්ගි දිහා වේදනාවෙන් බලාගන උන්නා...
අනේ මං නිසා ඔහොම විඳවන්න එපා ඔප්පා..
මට පව් පිරෙයි....
ඔයාට දකින්නවත් මම තව මෙහෙ ඉන්නෙ නෑ.. මම ඔයාගෙන් ඈත් වෙන්නම්...
විඳවන්න අරින්නෑ ඔයාට....
සරංහේ ඔප්පා.... 🥺*:*:*:*:*:*:*:*
ගෙදරට ආව යූන්ගි තෙතබරිතව ඔහේ කාමරේට ආවා.... මානසික මට්ටම අයහපත්ව උන්න යූන්ගිට පෙනුනෙ කාමරේ පුරා සිනාසෙමින් එහා මෙහා දුවන ඉන්සුව....
YOU ARE READING
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...