ᵒ༄24༄ᵒ 𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐭

1.3K 340 111
                                    

පාන්දර හය විතර වෙනකොට යූන්ගිගෙ රූම් එකෙන් ඩොක්ටර්ස්ල එලියට ආවා.. ඒ වෙනකනුත් කෙල්ල ඇහැරගන එතන පුටුවක වාඩි වෙලා ඉන්නවා....

" ආ... මේ දරුව තාම ඇහැරිලා... යන්න යන්න එයාව ගිහින් බලන්න... "

කියන පමාවට මම දූවගන ඇතුලට ආවා.. ඔප්ප ඔහේ නිදාගන ඉන්නවා.. අර බට වලින් ගොඩාක් ඒව ගලවල... ඔලුව බැන්ඩේජ් කරල..

පිස්සා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිස්සා....
නැගිටිනවකො.. මම බනිනව හොඳටම...
මාව දාල යන්න තරම් දරුනු තීරනයක් තනියම ගන්න කව්ද දන්නෑ අවසර දුන්නෙ....

" ඔප්පා.... සුද්දී ඔයා ලඟම ඉන්නවා...
දාල යන්නෙ නෑ කවදාවත්ම.. මැරෙනකල්ම සුද්දී ඔයා එක්ක ඉන්නවා....
ඉක්මනට නැගිටින්න හරිද " 🥺

බැන්ඩේජ් කරල තිබුන අතක් අල්ලගන ඉන්සු යූන්ගිට කතා කරද්දි යාන්තම් ඒ අත හෙලවුනා ඉන්සුට දැනුනා...

" ඔප්පා... මාව ඇහෙනවද " 🥺

" ම්....

" අනේ මගෙ පන... ඔයා ඇහැරෙනවද ??
අනේ මං දිහා බලන්න මට කතා කරන්න 🥺

" ස්... සු.. ද්දි...හ්.... " 😣

ආහ්.... කම්සාහම්නිදා... චොම්මල් කම්සාහම්නිදා... අනේ ජීවත් උනාට ගොඩක් ස්තූති.... 😣... මගෙ පැටියට මාව පේනවද 🥺

එයා යාන්තම් ඇස් ඇරල ඔව් කියන්න හිස හෙලෙව්වා... ඒ ඇස් වලින් කඳුලු වැක්කෙරෙනවා.... මම ඒව පිසලමින් ඒ මුහුනට තව ටිකක් ලං උනා...

" මගෙ පැටියෝ... අඬන්න එපා...
ඔයාට ඉක්මනට සනීප වෙයි.. මං ඔයා ලඟම ඉන්නවා.... " 🥺

" ම්... මට... ස.. මාව්.. වෙන්න ස්.. සුද්.. දි " 😣

" අනියා... ග්වෙන්චනා... ග්වෙන්චනා ඒ හැමදේම අමතක කරන්න...
ඒ කිසි දෙයක් ඔයාගෙ වරදින් උන දේවල් නෙවේ.. අනේ මං එක්ක ඉන්න ඕන කියල විතරක් හිතන්න මැනික.. ම්... 🥺 "

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now