ᵒ༄03༄ᵒ 𝐍𝐨𝐫𝐦𝐚𝐥𝐥𝐲

1.6K 414 106
                                    

පහුවදාත් සුපුරුදු විදිහට කෙල්ල කෑම හදල බේත් ටික මේසෙට තියල හැංඟිලා බලන් උන්නෙ සුගා එනකල්...

Suga " අජුම්මා බෙදන්න මං කාල යන්නම් "

අනේ එයා අද කාල යනවද ? අනේ 🥺

සුගා ඉඳගන කනව දැක්කම කෙල්ලට මාර සතුට නිකං ඇඬෙන්න වගේ.. ඒත් සුගා නෙවේ කෙල්ල උන්නද මලාද කෑවද බිව්වද කියල බැලුවෙ...

Suga " අජුම්ම අරයට ඕන මොනාහරි තියනවනම් අරං දෙන්න.. මට ටයිම් නෑ එයාට වේස්ට් කරන්න.... "

" නෝනට සල්ලි ඕන නෑ කිව්වා... මහත්තයා ගිය සතියෙ දුන්න ඒවත් නෝන ගත්තෙ නෑ " 😐

Suga " කාල බීල ඉන්නවනෙ " 🤨

" ඔව් මහත්තයා.... "

අනේ එයා මං ගැන හිතනවද ??
ඇයි මට කතා නොකරන්නෙ.. මොකද්ද මගෙ වැරැද්ද ?? 🥺

Suga " මම යනවා.... " 🤨

කාර් එකට ආව සුගා එකාතකින් ඩ්‍රයිව් කරන ගමන් අනික් අතේ මහපටැගිල්ලෙන් යටි තොල පිරිමදින ගමන් කල්පනා කරන්න ගත්තෙ ඉන්සු ගැන....

" ඇයි ඒ කෙල්ල සල්ලි ගන්නෙ නැත්තෙ..
ලිබෝනනම් දෙන්න කලින් ඉල්ලල ගන්නෙ....
මගෙ හිත දිනාගන්න කෑම හදල බේත් තියල ඇඳුම් පවා හෝදල මැද්ද කියමු...
ලිබෝන කවදාවත් එහෙම කරල නෑනේ...
එයාට ඕන ඇඳුම් ගලවන්න විතරයි....
ඉන්සුට ඕන මට ආදරේ කරන්නද ??
එතකොට ලිබෝනට ඕන Sex විතරද ?? " 🤨

එදා යූන්ගි ඔෆිස් එකට ඇවිල්ල ලිබෝන එක්ක ටිකක් ආදරෙන් කාලය ගත කරන්න උත්සහ කලත් එයා සල්ලි වගයක් ඉල්ලං තනියම ශොපින් යන්න ගියා... යූන්ගි පුටුවට වෙලා කල්පනා කර කර ඉද්දි අප්පගෙන් කෝල් එකක් එනවා....

📲
📞 : අජුම්මා ඉන්සුව ලෑස්ති කරවල අපේ ශොපින් සෙන්ටර් එක ගාවට එවන්න...
Call end......

කා එකේ යතුර ගත්ත යූන්ගි එහාට යන්න පිටත් උනා... ඒ වෙද්දි එතනට ඉන්සු ඇවිල්ල උන්න. Red colour dress එකක් ඇඳං කෙල්ල රතු රෝස මලක් වගේ එතනට වෙලා ඉන්නවා... අර යන කොල්ලො එහෙම කෙල්ල දිහා හොඳට බලනවා... කෙල්ලත් අහිංසක කමට හිනා වෙන අයට හිනා වෙවී ඉන්නවා...

යක්සාවේසෙන් කෙල්ල ගාවට ආව සුගා එයාගෙ මැනික් කටුව හරියෙන් අත මිරිකල අල්ල ගත්තා...

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Donde viven las historias. Descúbrelo ahora