" සුද්දී නැගිටල මේක බොන්නකෝ... "
ඔප්පගෙ කටහඬ කනට ලඟින් ඇහෙද්දි මම ඇස් ඇරියා... ඇඟට මාරම අමාරුයි. ඊයෙ කවදටත් වඩා අපි මහන්සි උනානෙ.. මම යාන්තම් නැගිටගද්දි ඔප්ප මට නැගිටින්න උදව් කලා...
" ඔප්පා.. මොනවද මේ "
" සුප් එකක් මම පේන්කිලර්ස් දෙකකුත් දැම්ම. බොන්නකො රසයි... " 🙂
මම හිනා වෙලා ඔප්ප හැන්දෙන් සුප් කටට ලං කරද්දි මම ඒව බීල දැම්මා...
" ඔප්පද මට ඇඳුමක් දැම්මෙ... " 🙂
" ඔව් සුද්දී. ඇඟ පිහල ඇඳුමක් දැම්ම. අමාරුවක් නැත්තම් අපි හොටෙල් එකට යමුද ?? අද අපි ගෙදර යන්න ඕනා... " 🙂
" හරි ඔප්ප යං.. " 🙂
අපි දෙන්නම රිසෝට් එකේ අයට ස්තූති කරල බයික් එකේ ආය හොටෙල් එකට ආවා. එද්දිම අපි ඉස්සරහට හම්බුනේ මැනේජර්ව...
" යූන්ගි ශී කොහොමද අපේ රිසෝට් එක " 😄
Suga " ඇත්තටම මාරම ඉන්ට්‍රස්ටින්.. අපි ගොඩක් එන්ජෝයි කලා.
අපි කැමතී රිසෝට් පේජ් එකට පෝස්ට් එකක් දෙන්න... " 😄" අනේ තැන්ක්‍යූ සෝ මච් යූන්ගි ශී.. එන්න අපි ෆොටෝ එකක් ගමු. "
අපි මැනේජර් එක්ක පොටෝ එකක් අරගන රිසෝට් එකේ පේජ් එකට අප්ලෝඩ් කලේ ඇත්තටම ස්තූති කරල...
ඒ පෝස්ට් එකත් එක්ක අපි මෙහෙන් යන්න කලින් එයාලට කපල් ගානකින් කෝල් බුකින් ඇවිල්ල තිබ්බා...
අවසානෙ ලස්සන මතක ටිකක් අරගන අපි ආපහු ගෙදර එන්න ආවා..Won's Office ~~ ~~ ~~
Libo " මිස්ටර් ෆෙස්ටස් ආවම මට කොහොමහරි එයාගෙ ලැප් එක ටිකකට අරගන දෙන්න.
Won " ඒ පාර ඌව අල්ලන්නද ලෑස්තිය. 😏
" හහ්.. මට ඒ නාකියගෙන් වැඩක් නෑ...
මම යූන්ගිව විනාස කරන්න හදන්නෙ 🤨Won " ඕෆ්... ෆුල් සපෝර්ට් එක දෙනව මම.. 😏
ඇවිලෙන ගින්නට පිදුරු දානව වගේ මිස්ටර් වොන් ලිබෝනව රවට්ටගන වැඩ ගන්නව කියල ලිබෝනවත් දැනගන උන්නෙ නෑ...
පහුවදා උදේම ඔප්ප ඔෆිස් ගියාම මමත් ලෑස්ති උනේ ඔෆිස් යන්න. හී... මම ඔෆිස් යන්න.. ඔව් මම යනවා.. අප්ප කතා කරල මට ලෙටර් එකක් දුන්න Yg Company එකේ අයිතිකාරයගෙ වයිෆ් විදිහට අකව්න්ට් පැත්ත බලන්න..
මං දන්න දේනේ...
බලමු ඔප්ප මාව දැකල අද සතුටු වෙයිද කියල..
YOU ARE READING
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...