" ඔයා.... 😰... "
Jk : ඉන්සු ශී... මට සමාවෙන්න. මං ආවෙ ඔයාට දෙයක් කියල යන්න... 😕
අනේ ඒත් ඔයා අසනීපෙන් නේද ?? ඔයාල රන්ඩු උනාද මං නිසා..." එහෙම නෑ... ඇයි ආවේ 😣
ජංගුක්ව මට පේන්නෙත් බොඳ වෙලා.. එකාතකින් දොර අල්ලං අනික් අත කොන්ඳට ගහගන මම උන්නෙ පුදුම අමාරුවකින්...
" මගෙ දුව හොඳින්.. ඔයාට පිං ගොඩක්.. "
" අනේ ජංගුක් ශී... 😣
ම.. මට සතුටුයි.. අනේ මට ඔයාට ගෙට එන්න.. ක්ක්හ්හ් ... ක්.. කියන්නනම් බෑ... "" නෑ එහෙම ඕන නෑ...
මං ආවෙ ඒක කියන්නම නෙවේ.. මගෙ අතින් ඔයාට උන වැරැද්දකට සමාව ගන්න.. 😕" ක්.. කියන්නකෝ.. හාහ්.... " 😣
" එදා ඔයාව මම ඔෆිස් එක ලඟදි meet වෙලා ඔයාගෙ මූන අල්ලනව වගේ මම කලේ ලිබෝනගෙ කීමට... 😣
" ම්.. මොකක්... " 😖
Jk : එයා කිව්ව එහෙම කලොත් දරුව ගාවට එනව කියල.. එයා දරුවගෙ Operation එකට සල්ලිත් දෙනව කිව්වා.. ඒත් ඒ ඔක්කොම බොරු.. " 😔
" ම්..මට... කනගාටුයි ඔ... ඔයා ගැන...
ම්... මං තරහ නෑ ක... කරපු කිසි දේකට.. ඔ.. ඔප්ප එන්න කලින් යන්න please .....
ආයෙ එන්න එපා... " 😣Jk " ඔයාට අමාරුයි ඉන්සුයා... මං Hospital එකට එක්කගන යන්නද ?? 😕
" එපා please ඔයා යන්නකෝ... ඔප්ප ආවොත් නැති ප්‍රශ්න මවං ඔයාට ගහයි... " 😣
Jk " පරිස්සමට ඉන්න.... " 😕
ජංගුක් හිතේ දෙගිඩියාවෙන් ගේට් එකත් වහගන යනවත් එක්කම.. කෙල්ල දොර ගාවම ඉඳගත්තෙ කැරකිල්ලක් අල්ලපු නිසා..
අම්මාහ්... මට මැරෙන්න තරම් අමාරුයි.. කොන්ඳ බෙල්ල ඇඟ ඔලුව හැමතැනින්ම පිච්චෙනව වගේ දැනෙන්නෙ. අමාරුව වැඩි කමට ඇස් වලින් කඳුලුත් එනවා... මට නැගිටින්න බෑ.. කලන්තෙ වගේ. අජුම්ම කීයටහරි මං මෙතන ඉන්නව දකීනෙ...
ටික වෙලාවකට පස්සෙ අජුම්මා මගෙ ඇඟ පත ඔක්කොම උනුවෙන් තැව්වා.. මට ලොකු සනීපයක් දැනුනෙ.. ඔප්ප එන්න පැයක් තියන නිසා මං අමාරුවෙන් කෑම ටිකක් හදල කෝපි එකකුත් හදනකොටම ඔප්ප ආවා...
අදනම් කතා කරල බේරුමක් කරගන්නවා.. 😕
මම කෝපි එකත් අරං සාලෙට එද්දි එයා ටයි එක බුරුල් කර කර වාඩි වෙනවා... මම කෝපි එක අරං ගිහිල්ල එයාට දික් කලා...
YOU ARE READING
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...