ᵒ༄23༄ᵒ 𝐃𝐨𝐧'𝐭 𝐋𝐞𝐚𝐯𝐞 𝐦𝐞

1.2K 336 57
                                    

Won's Office *****

W " ම්ම්... එහෙනම් තමුසෙ උන් දෙන්නව ලෙඩ්ඩු කලා ආ... 😌

" මම කරන්න ගියේ ඒක නෙවේ.. ශික්.. මට ඕන උනේ අරූව පිස්සෙක් කරල ඌ ලව්ව කෙල්ලව මරවන්න... 🤨

W " Anyway YG Company එකේ මේ මාසෙ profit බැහැල.. අපී උඩම ඉන්නෙ 😌

" මට ඒව වැඩක් නෑ.... " 🤨

ලිබෝන තරහින් ඔෆිස් එකෙන් එලියට යනවත් එක්කම වොන් එයාගෙ ගාර්ඩ්ට ඔලුවෙන් කතා කලා...

W " මේකිව තවත් අපිට ඕන නෑ.. ඉවර කරපං.. "

" හරි බොස්... "

ලිබෝන පහලට ඇවිල්ල කා එකට එන්න එනකොටම...

" ඔම්මා.... " 😃

ලිබෝනගෙ පපුව පිච්චිලා ගියේ තමන්ගෙ දරුවගෙ කටහඬ ඇහෙනවත් එක්ක. එයා ආපිට හැරෙද්දි ජංගුක් දරුවව වඩාගන එතන උන්නා...

" ජ්.. ජංගුක්... " 😕

Jk " තමුසෙ කරපු පව් වැඩ වලට මටත් කරගහන්න උනානෙ....
මම තවත් අන්ධයෙක් වගේ තමුසෙ පස්සෙ එන්නෙ නෑ... මේක ගන්න... මම දරුව එක්ක හන්යන් යනවා...
ආයෙ කවදාවත් අපිට ඔයාව මුනගැහෙන්න ඕන නෑ... 🤨

ජංගුක් දික් කරපු ඇනලොප් එක එයා අතට අරං බලනවා.. ඒක Divoce paper & දරුවව අප්ප භාරයට ගන්න ලියකියවිලි තිබුනෙ...

" ජංගුක්... මේ හැමදේම මම කලේ ඔයාල වෙනුවෙන් " 🥺

Jk " දරුවෙක් ඉන්න ඔම්ම කෙනෙක් සල්ලි හොයන්න මිනිහ ඉද්දි වෙන මිනිස්සු එක්ක බුදියන්න ඕනද ලිබෝනා... 🤨

" ඔම්මා... " 😃

" දෝණි... " 🥺

ලිබෝන දරුවව ගන්න අත දික් කරනකොට ජංගුක් අඩියක් පස්සට උනා.. ලිබෝනට හොඳටම ඇඬෙනවා.. පොඩි එකීත් අඬනවා..

Jk " අපි යනවා... " 😣

එන ටැක්සි එකකට අත දාපු ජංගුක් දරුවවත් අරගන යන්න ගියා...

" අනේ ඉන්න ජංගුක්... දෝණි... 🥺
මං මේ හැමදේම කලේ ඔයාල වෙනුවෙන්.. අනේ ඉන්න.... 😫... ආහ්.. ආහ්....

ලිබෝන හඬා වැටුනත් ඔවුන් ඇය හැරගොස් හමාරය...







දින පහකට පස්සෙ ඉන්සුවත් එක්කගන යූන්ගි ගෙදර එනවා.. නිතරම කං අස්සෙන් එන කීං..... සද්දෙට කං අල්ලං කෑ ගහන ගහන කෙල්ල කොන්ඳෙ අමාරුවත් එක්ක ෆේන්ට් වෙනවා.. යූන්ගි හරිම අමාරුවෙන් කෙල්ල දිහා බලන් උන්නෙ. ඒ ඇයි අහන හැම පාරම ඉන්සු කිව්වෙ බේත් සැරට වෙන දෙයක් කියල...

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ