ᵒ༄21༄ᵒ 𝐏𝐞𝐫𝐬𝐞𝐜𝐮𝐭𝐢𝐨𝐧

1.1K 309 81
                                    

" සුද්දී " 😕

කන ලඟින් ලාවට කටහඬක් ඇහෙද්දි මම ඇස් ඇරල හිමීට උඩුබෙලිඅතට පෙරලුනා..

" ඔප්පා... වේලපහ " 😊

" පහමාරයි සුද්දී වෙලාව... " 🙂

" ආහ්.. 😰 මොකක්.. ම් මං එකොලහට විතරනෙ ඇල උනේ.. එච්චර වෙලා නිදාගනද අයියෝ "

" කමක් නෑ මැනික..
ඉන්න මං Wash එකක් දාගන එන්නම්... අප්පගෙ රිපෝට් වගයක් ගන්න Hospital එකට යන්න ඕනා.. "

" මාත් එන්නම් ඔප්ප... " 🙂

" අමාරුවක් නැත්තම් යමු සුද්දී "

කොහොම කොහොම හරි අමාරුව අඩු උනා එක්කම මමත් නැගිටල ලෑස්ති වෙලා අපි දෙන්න එක්කම Hospital එකට ආවා.. මාව reception එකෙන් ඔප්ප ඉන්ඳවල අප්පගෙ report පෙන්නල එන්න එයා ගියා...

අනේ please මං සල්ලි හොයං එන්නම් ඔපරේශන් එක කරන්න ගන්නකෝ.... 🥺

" අයියෝ... එහෙම කරන්න මේව මහජන රෝහල් නෙවේනෙ...
එහෙනම් ඔයා ළමයව අරගන මහජන රෝහලකට යන්න. මේව private. සල්ලි වලට වැඩ.... " 🤨

" අනේ එයාට කාලයක් නෑ... please මට උදව් කරන්න.... " 🥺

මම බලාගන උන්නෙ reception එක ලඟ අඬන කෙනා දිහා.. මූනනම් පෙනුනෙ නෑ.. හැබැයි පව්. මට ගොඩක් දුක හිතුන ළමෙක් ගැන කතා කරන නිසා... එයා අඬ අඬ ආයම වෝඩ් එක දිහාවට දුවනවා... මම එයා යනවත් එක්කම reception එක ලඟට ගියා...

" මොකද්ද එයාට වෙලා තියෙන්නෙ ??

" ආහ්... එයාගෙ ළමයගෙ surgery එක අද. සල්ලි හොයාගන්න බැරි වෙලා... "

" කීයක් ඕනද ?? 🤨

" ම්... මිලියන තුනක් ඕනි " 😐

" මං පේ කරන්නම් ඒ ළමයගෙ ළමයගෙ Surgery එක කරන්න... "

" ආහ්... හොඳයි මෑම්... " 🙂
📞 : වාට්ටු අංක 36 බබාව Surgery එකට ගන්න. ඔව් පේ කලා...

කාගෙ උනත් දරුවෙක්නෙ... මම සල්ලි බැඳල ආයම පුටුවට ඇවිල්ල වාඩි උනා..

ආයම Reception එකට අර දුවං ගිය කෙනා ආවා. එයා කලබලෙන් අහනව සල්ලි ගෙව්වෙ කව්ද කියල. Reception එකේ කෙනා පසෙක පුටුවක වාඩි වෙලා ඉන්න ඉන්සුව එයාට පෙන්නනවත් එක්ක ඒ කෙනා ශොක් වෙලා යනවා....

𝐃.𝐏 | 𝐒𝐆  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now