ඔෆිස් එකෙන් පස්සෙ Strees වෙලා ගෙදර ආපු කොල්ල කාමරේට ඇවිල්ල අල්මාරිය ඇරියෙ wash දාන්න ඇඳුමක් ගන්න.. මෙන්න එතකොට කෙල්ලගෙ ඇඳුනුත් එයා ඒකට ඔබාගන.. අල්මාරිය අල්ලං ඉන්න අත ඒකටම මිටමෙලවෙද්දි දත් මිටි කාපු සුගා කෑ ගහන්න ගහන්නෙ ගේ දෙදරල යන්න තරමට...
" අජුම්මා 🤬... අජුම්මා..... "
" ම... මහත්තයා.... " 😥
" කාගෙද මේ රෙදි " 🤬
ඒ කතාබහ අස්සෙ දිග කොන්ඩෙත් පිහ පිහ ඉන්සු wash room එකේ ඉඳං එලියට එනවත් එක්කම කෙල්ලව රත් වෙලා ගියා සුගා යකා වෙලා ඉන්නව දැකල...
Suga " මං ඇහුවෙ කාගෙද මේ රෙදි කියල " 🤬
Ajumma " ම.. මහත්තයා.... " 😟
" ඔප්ප ඒව මගේ " 🥺
Suga " තමුසෙට කව්ද කිව්වෙ මගෙ කාමරේට එන්න කියල... ආ...
කව්ද මගෙ අල්මාරියෙන් රෙදි දාන්න කිව්වෙ.. අරං යනව මෙතනින් මගෙ දෑහැට නොපෙනී.. 🤬යූන්ගි යක්සාවේසෙන් අර අල්මාරියෙ තිබුන කෙල්ලගෙ ඇඳුම් ඔක්කොම ඇදල එයාගෙ ඇඟට දමල ගහද්දි කෙල්ල හොඳටම බය වෙලා ඒව අහුලන්න ගත්තා... ඒව ඔක්කොම අහුලං ඇඟට තුරුල් කරං කෙල්ල අඬ අඬ අජුම්මගෙ පස්සට උනා...
Suga : අජුම්මා මෙන්න මේ කෙල්ලව මගෙන් අයින් කරල තියනවා.....
ආය මගෙ කාමරේට එවල මාව මිනිමරුවෙක් කරගන්න එපා... 🤬යූන්ගි එයාල දෙන්නව හොඳටම බය කරල wash room එකට ගියා.. අජුම්ම ඉක්මනට ඉක්මනට අඬන කෙල්ලවත් එක්කගන එයාගෙ කුඩා කාමරේට ගියා...
ආහ්ම්... ආහ්... ඉහි... 🥺
කෙල්ල අජුම්මගෙ ඇඳේ ඉඳගන රෙදි ටිකත් තුරුල් කරං හුස්මක් කටක් නැතුව හොඳටම අඬනවා...
" අඬන්න එපා නෝනා.. මහත්තයා හැමදාම ඔහොම්මයි..
කෝ ඔයා දැන් නිදා ගන්න.. මම හෙට උදේම ලොකු මහත්තයට කතා කරන්නම් " 😕" ම.. මට බයයි... ඉහි... " 🥺
අජුම්මා කෙල්ලව තුරුල් කරං හිස අත ගාල බලෙන්ම නිදි කෙරෙව්වා... ගෙදර තිබුන බේත් වලින් ටැබ්ලට් දෙකක් කටේ දාගත්ත යූන්ගිත් නින්දට වැටුනා...
Morning *:*:*:*:*:*
ඉන්සුව එකපාරටම ගැස්සිලා ඇහැරුනේ වාහනයක් යන සද්දෙට.. කෙල්ල නැගිට්ට පැදුරෙන් ගිහිල්ල බලද්දි යූන්ගි ඔෆිස් යන්න යනවා....
YOU ARE READING
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...