මාකට් එකෙන් අරං ආව එලවලු ටික මම හොඳට හෝදල ෆ්‍රිජ් එකට දැම්මා... කිචන් එකේ ජනේලෙන් මං දැක්ක ඔප්පයි අජොශ්ශී කතා කර කර ඉන්නවා.. රෑටත් කිට්ටු නිසා එයාලට කරදර නොකර මට හිතුන කෑම ටිකක් හදන්න. මම නූල්ඩ්ස් එකක් හදන්න හිතාගන කැරට් ලීක්ස් කපල නූල්ඩ්ස් ටික තැම්බෙන්න ඇරියා..
අනික් ලිපත් On කරල තෙම්පරාදුව හදන්න ගත්තා.. ම්හ්.... මුලු කිචන් එකම සුවඳයි..
Suga " ඔයාට කව්ද කෑම හදන්න කිව්වෙ ?? 😐
" ආහ්... ඔ.. ඔප්පා... ම්.. මං මං මේ ම... මං කෑම ටිකක් " 🙄
Suga " කෝ අයින් වෙන්න මං හදන්නම් "
සුගා ශර්ට් එකේ අත් දෙක වැලමිට ලඟට කරල උස්සගන්න ගමන් කෙල්ල ලඟට ඇවිල්ල එයාගෙ අතේ තිබුන හැන්ඳ අතට අරං තෙම්පරාදුව කූරු ගෑවා...
" ඔයා උයන්නත් දන්නවද ?? " 🙂
ටිකක් දන්නව... මේකට ලුනු දැම්මද ??
" නෑ.. දාන්නද ?? 🙂
මං දාන්නම්... 😬
සුගා ලුනු ටිකක් එහෙම දාල කලවම් කරල රස බැලුවා.. නරක නැති පාටයි.. එයා අතේ පිට අත්ලට තෙම්පරාදුවෙන් ටිකක් දාල කෙල්ලට දික් කලාරස බලන්න.. ඉන්සු දෑතින්ම සුගාගෙ අත අල්ලං අල්ල උඩ තිබ්බ මිශ්‍රනේ තොල් දෙක තියල උරල කටට ගත්තා...
කොල්ලගෙ මුලු ඇඟම හිරිවැටිල ගියේ කෙල්ල කරපු ඒ වැඩෙන්.. එයා තාම ශොක් වෙලා ඉන්සු දිහා බලන් ඉන්නවා..." ම්ම්.. රසයි... හිහී.... "
" 😶 "
" ඉන්න නූල්ඩ්ස් එකත් දාමු ඕකට...
හරි... කූරු ගාන්න කූරු ගාන්න... ම්... සුවඳ " 😄යූන්ගි කෙල්ල දිහා බලානම කූරු ගානව. ඒ කරල ඒකෙන් ටිකක් ප්ලේට් එකකට දාල සුගා දෙන්නෙ ඒකට රස බලන්න.. කෙල්ල ඇඟිලි තුඩු වලින් ඉස්සීගන බලං උන්නෙ එයා අතට දාල දෙනකල් කන්න...
මෙයා මොකද මෙච්චර කියුට් 😶
" ඔප්ප අතට දාන්නකෝ 🙂 ම්ම්.. ම්ම්..
සුගා කෙල ගුලියකුත් ගිලල අතට නූල්ඩ්ස් ටිකක් දාල කෙල්ලට දුන්නම කෙල්ල සුගාගෙ අත අල්ලගන ඒ ටික ලෙවකාල කාල දැම්මෙ සුගාගෙ හාට් රේස් එක සෑහෙන්න වැඩි කරල..
STAI LEGGENDO
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...