🩸 Let Me Help You 🩸
Wang Yobo's POV....
මොකද කරන්නේ........
මේ මී පැටියව තනියම සීට් එකේ තියන්නත් බෑ මේකා වැටුනොත් එහෙම....
ම්ම්..... මම කොහොමද මේකව තියාගෙන ඩ්‍රයිව් කරන්නේ....
දස අතේ කල්පනා කලේ මොකද කරන්නේ කියලා.
කේන්තියට මේ මී පැටියව අරගෙන ආවට මොකද මේකව හරියට වඩාගෙන යන්නේ කොහොමද කියලවත් මම දන්නෑ...
දැකලත් නෑ....ඇත්තටම මම මී පැටියාගේ මූන දැක්කේ දැනුයි....
ඒ මූන රෝසම රෝස පාටයි...
මම එයාව වඩාගෙන එද්දී ඒකා මගේ ඇඟිල්ලක ඒ චූටි අතක් වැද්දුවා...
ඒක හරිම සිනිඳුයි...
ඒකා ගාවින් එන්නේ බබාලගේ සබන් සුවඳක් එක්ක අමුතු සුවඳක්...
සමහරවිට ඒක කිරි සුවඳ වෙන්නැතී...එතකොටයි මට මතක් උනේ මූට එළියට එන්න බැරි තරමට මේකා පොඩි වැඩී කියලා අනික මම ඒ කාලේ කොලේජ් එකේදි අහලා තිබ්බා මාස තුනක්වත් ගිහින් නැත්නම් පොඩි අය විසබීජවලට ඉක්මනින් අහුවෙනවා කියලා....
" ආශ්...............දැන් මම කොහෙද කියනවා මී පැටියෝ තමුසෙව අරගෙන යන්නේ. . ශික්.ශික් ශික්...
මේ මොන මගුලක් ද මම කරගහගත්තේ....."කේන්තියට steering wheel එකට ගහන්නවත් මගේ අත් දෙක නිදහස් නෑ... මගේ අත් දෙකම මේ පොඩි මීයා සන්තක කරගෙන...
මී පැටියා එක්ක කේන්ති ආවත් මගේ අත් මී පැටියා ඈතට කරන්නෙත්......
මෙකව දැකලා කේන්ති ආවත් මම ඉවසුවේ මට කේන්ති ගියොත් මේ මී පැටියට මොකක් වෙයිද කියලා දන්නේ නැති නිසා..මොකද ජීවිතේ ලොකුම වංචාවකට මෝඩයෙක් වගේ අහු උනාට පස්සේ මම ජීවිත කාලෙම ඉන්නේ කේන්තියෙන්...
එක මොහොතක් නෑ මම සැනසෙන....
එක මොහොතක් නෑ මම සතුටින් ඉන්න...
එක මොහොතක් නෑ මම නිදහසේ හුස්ම ටිකක් ගන්න...
ඇස් පියාගත්තත් මට මතක් වෙන්නේ ඌ ගෑනියෙක් වගේ ඇවිත් මිනිහෙක් වගේ මාත් එක්ක බුදියගත්ත හැටි...
කවදාවත් ගෑනියෙක්ගෙවත් මිනිහෙක්ගෙවත් යෝනියකට ගුද මාර්ගයකට රිංගපු නැති මං එදා අන්ත අසරණ වුනා...
ලස්සනට ආසාවෙන් ආදරණීය විදියට ගෙවන්න හීන දැක්ක මගේ හනිමූන් එක මම වින්දේ තනිකරම අසහනකාරයෙක් වගේ......
ඌ මට කවදාවත් මම නොබී තිබුණු ඩ්‍රග්ස් දීලා තිබුණා...
BẠN ĐANG ĐỌC
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfiction🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...