🩸Let Me Help You 🩸
(🚫Smut capture එක ඊලඟ එකට ගියා... අනේ මංදා ලියද්දී වචන ගාන පනිනවනේ.. මම 1500ට වඩා කොටසක් දෙන්නෑ සාමාන්‍යයෙන් .. සමාවෙන්න යාලුවනේ.🚫 )
"ඒකා නිදිනේ බන්.."
" හ්ම්ම්....එයාට පපාගේ කිස් එකක් දෙමුද..?"
"අහ්හ්හ්...?"
පරිස්සමෙන් අල්ලගෙන ඉන්න විදිය දැකලා මට ඒ පපා පුතා ගැන ඇත්තටම ලොකු ලෝබකමක් දැනුනා....
මගේනේ......
" කිස් එකක් දෙන්න.. කම්මුලට පරිස්සමෙන්..."
ඒ දිගටි නපුරු ඇස් ලොකු වෙලා... එයා කලින් හොරෙන්වත් දරුවා ඉඹලා නෑ වගේ...
" කෝ මෙහෙම පාත් වෙලා එකක් දෙන්න.. හිමීට.."
" බෑ.. මට තේරෙන්නෑ...ඒකා අනික මී පැටියෙක් වගේනේ..රෝස පාටයි...ඒකට රිදෙයි..."
මට හිනාවක් පැන්නා...
" ඔයා දෙන්නකෝ...කෝ"
මම එයාගේ මූනට දරුවා ලං කරාම එයා පරිස්සමෙන් දරුවාගේ කම්මුලක් මත දැනෙන නොදැනෙන ගානට ඒ දෙතොල් ලං කලා..
ඊට පස්සේ අපි ගහේ තියන මලක සුවඳ බලන ගානට පාත් වෙලා එයා පරිස්සමෙන් බබාගේ කොපුලක ආදරණීය වගේම කුළුදුල් හාදුවක් තිබ්බා...පපාගේ ආදරේ පලමු පියවර ඕක රත්තරන් පුතේ.....
බලන්නකෝ මම පපාට ඔයාව නැතුව බැරි කරවන දවස වැඩි ඈතක නෙවෙයි...ටිකකින් පැටියව ඇදෙන් තියලා අපි දෙන්නා නිහඬවම දෙපැත්තෙන් ඇදේ ඇලවුනා....
ඒ ඇස් මගේ ඇස්වල පැටලිලා කවදාවත් නොකී හැඟීම් සමුදායක් පෙන්වද්දී මේ ලස්සන මොහොත තවත් සුන්දර කරන්න මම ඇද උඩ බබාගේ චූටි අතක දැවටිලා තිබ්බ ඒ ලොකු අතකින් හිමීට ඇල්ලුවා...බබාගේ අත උඩ මහත්තයාගේ අත තියෙද්දී ඊටත් උඩින් මගේ අතත් වෙලෙද්දී මං දැක්කා ඒ ගල් මූනේ අමුතුම අලුත් හැඟීමක් ඇදිලා තියනවා....
..
.
.
.
"ම...හ්...ත්...ත...යා..."
මම කෙඳිරුවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙනම එයාට ආදරෙයි කියන්නයි.....
ESTÁS LEYENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...