🩸 Let Me Help You 🩸
භූගත මහලක්
එල්ලන ලද විශාල දම්වැල්වල ගැටගසා ඇති මිනිසුන් තිදෙනෙක්...
අසල පුටුවක ගැට ගසා සිටින මැදිවියේ කාන්තාවක්....
කළු ගල්වලින් සැකසුනු ඒ ගබඩා මහලය ඇතුලතින් දැනුනේ දැඩි සීතලක්....
අඳුරුයි......
එකම එක කහ පැහැති බල්බයකින් එම බිම් මහල ආලෝකමත් වෙලා තිබුණා.....
එහෙත් පැය ගනනක් නිරාහාරව සිටින එම පිරිමි පුද්ගලයින් දෙදෙනා සිටියේ හෙම්බත් වෙලයි...." ම්ම්හ්....!"
බිම් දොරින් පහලට ඇදුණු පඩිපෙලෙන් බැස ආවේ විසි භාගයේ පසුවන කඩවසම් තරුණයෙක්...
ඔහු ඔහුගේ මුහුණෙන් බාගයක් මෙන් උපැස් යුවලක් පැලැඳ සිටියා.. බිම් පහල් පඩි පෙලෙන් පහලට බැසූ පසු ඔහු ඇඟ දිගෑදමින් දිගු හිරියක් ඇදගත්තා...." ආආඅහ්හ්හ්හ්හ්ම්......
"ඔහ්...මට අමතක උනානේ මගේ යාලුවො මෙතන කියලා... ඉතින් කොහොමද ?"
තරුණයා අහද්දි දම්වැල්වලින් ගැටගසා සිටි මැදි වියේ මිනිසෙක් දත්මිටි කෑවා....
" උ...උඹ........මාව අතෑරපං...ඇයි මෙහෙම කරන්නේ මං උඹේ තාත්තා..."
" හ්හ්හ්හ්හා තාත්තා....මගේ.... විහිළු කරනවද... එහෙනම් මොකද අරූ දේපල ලියාගන්නකන් බලාගෙන හිටියේ... නෑ........
උඹ මගේ තාත්තා නෙවෙයි.....
ඒ නිසා දැන් මැරෙන්න ලෑස්ති වෙයන්.....!"
" නෑ........එපා..............පුතේ අනේ............එපා..............මම දේපල දෙන්නම්... මගේ දේවල් ඔක්කොම දෙන්නම්...උගේ දේවල් ඌට ගන්න කියමු පුතේ... ප්ලීස්...කායි.....ප්ලීස්.....!!!!"
" ඔහ්.....ශ්.............................................!!!!!!
වියරු සිනහවකින් මිනිසාගේ මුහුණටම බර වෙලා දෙතොල් අතරට ඇඟිල්ලක් තියාගත්ත ලියුකායි මිස්ටර් වන්ග්ගේ කොණ්ඩෙන් තද කරලා අල්ල ගත්තා.....
" ආහ්හ්හ්හ්හ්හ්!!!!!"
අත මිට මොලවලා පහරක් ගැසූ ලියුකායි එයාගේ හිරි වැටුණු අත කලිසමේ පිටිපස්සේ වේදනාත්මක මුහුණකින් පිසදමාගත්තා.....
" ඔහ්... නාකි උනාට උඹ හයියයිනේ.... !"
" උඹ නරක් උන පිස්සෙක්.........!!!!"
VOUS LISEZ
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfiction🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...