🩸Let Me Help You 🩸 - වසර දෙකකට පසු....
Zhan's PoV
සතියක්ක්....හරියටම සතියක් පපා එන්නේ රෑ 12ත් පහු වෙලා....
ඒ ආවත් එයා දරු පැටව් දෙන්නව ඉඹලා මගේ ලඟින් නිහඩවම නිදාගනිද්දි මම නින්දෙන් වගේ ඒ පපුවට පෙරලිලා ගිහින් නිදාගන්නවා....
ඒත් එයාගෙන් මට හැමදාම වගේ නින්ද යාගෙන එද්දි ලැබෙන නලලත හාදුව ඇරෙන්න පපාගෙන් මට කිසි දෙයක් මේ දවස් දෙක පුරාවටම නොලැබෙද්දී මම දන්නෑ මම නිහඬම හිතෙන් දුක් වෙන්න පටන් ගත්තා....එයා එහෙම ඉදලම නෑ..චූටි දෝණි ලැබුණට පස්සේ අපි අවුරුද්දක් යනකන් සෙක්ස් නොකරත් වෙන වෙන දේවල්වලින් හැමදාමත් පාන්දර ජාමේ හරි සතුටු වෙද්දි මට ඒ දේ අඩුවක් දැනුනේ නෑ....
ඒත් දැන්...දැන් දැන් පපාට මාව එපා වෙලා වගෙයි....
එයා වෙනදා තරම් මාව තුරුළු කරගන්නෙත් නෑ වගේ...." ගුඩ් නයිට් චිකී..."
ඔච්චරයි හැමදාමත්....එයා මගේ හස්බන්ඩ් මම ගෙදර ඉදලා දරුවො දෙන්නා එක්ක ඔට්ටු වෙද්දී මම සැනසෙන එකම දේ මගේ හස්බන්ඩ්ගේ පහස... ආදරය......
ඉතින් ඒක නැතිනම් මට මොන දේ තිබ්බත් වැඩක් නෑ.....
බැරිවෙලාවත් එයාට දැන් මාව එපා වෙලාද....
නැත්නම් අපි නොකරපු කාලයේ එයාට........එයාට වෙන කෙනෙක්.........නෑ...........ඒක වෙන්න බෑ.........පපා මගේ........ ඒත් ඒකද එයා මෙච්චර රෑ වෙන්නේ.. හැමවෙලේම බිසී වෙන්නේ.... රෑට මං එක්ක කන්නවත් නොඑන්නේ....
රෑ කියලා බැලුවේ නෑ සතියක් තිස්සේ ඉවසපු මට තව දරාගන්න බෑ.... මම එකපාරටම ඇදෙන් නැගිට්ටා.. මම යනවා යන්න....පපා මට ආදරේ නෑ....එයාට දැන් මාව ඕනි නෑ.....
මම බහින්න කකුලත් තියලා පොරවගෙන හිටපු රෙද්දත් ඇදලා දාලා බැස්සා....." චිකී............!"
මම බහිනවත් එක්කම නින්දයාගෙන ආපු එයා ගැස්සිලා ඇහැරෙද්දී මගේ මූනේ ජයග්‍රාහී හිනාවක් ඇදුනා... වෙලාව හරි පරණ චිකීට සමුදෙන්න....
" දැන් ඉදලා මම වෙනස් ජාන් කෙනෙක් පපා...තවත් නම් බෑ...තවත් මම ඉන්නේ නෑ...!"
මම කාමරේ ටේබල් ලෑම්ප් එක ඔන් කරලා පුළුවන් තරම් රවාගෙන පපා දිහා බැලුවා....
VOCÊ ESTÁ LENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...