🩸Let Me Help You 🩸
"පපා.... අනේ ඇයි රත්තරන් මේ...?"
ඒ නපුරු ඇස්වල කඳුළු වැටෙනවා... ජීවිතේ පලවෙනි වතාවට දකින දසුනත් එක්ක මට දැනුනේ මගේ පපුව නැවතුනා වගෙයි...
මගේ පපා එහෙම අසරණ වෙන්න බෑ දෙයියනේ .. මම එහෙම එයාව දකින්න ආස නෑ..එයා මගේ නපුරා...
මගේ ජීවිතේ ...
මගේ ආදරේ ...
මගේ හස්බන්ඩ් ...
මගේ හැමදේම....
එයා වෙනුවෙන් මම ඕනිම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ....
මම ඉක්මනින් මගේ අත්වලින් පපාව මගේ පපුවට තුරුළු කරගත්තා..." අනේ දෙයියනේ මගේ පපා... ඔහොම එපා අනේ...ඇයි මේ ඇස්වල කඳුළු...!".
මට බලන්න බෑ.. මම හූඩියේ අත්වලින් එයාගේ මූනම පිහිද පිහිදා මාත් අඬන්න ගත්තා..
ඒ කඳුළු දකිද්දී පපුවට දරාගන්න බෑ. පැලෙන්න යනවා වගෙයි....." උ...උ...ඹ ...මට මෙච්චර ආදරෙයි ද ජාන්.. මම උඹට මේ තරම් දස වද දීලත්...? ඇයි මෙහෙම උඹ මාව අසරණ කරන්නේ...උඹට බැරිනෑනේ මාව පිස්සෙක් කරලා දරුවා එක්ක මේ දේපල කන්දක් එක්ක සැනසීමෙන් ඉන්න!"
මූ යකෝ... කඳුළු පිහපු අතින්ම දුන්නා ටෝන් ගාලා ඔලුවට එකක්... මෙච්චර ආදරෙයි ... හිටියට මං ඉන්නේ පපුවේ ඇවිලෙන ගින්දරෙන්. නූලක් එහෙ මෙහෙ උනොත් අර මූසලයා අපි ඔක්කොම විනාස කරලා දායි.... ඒ අස්සේ පපා කියන දේ නිසා මම ගහපු පාර නිසාත් එයා ඇස් ලොකු කරගත්තා...
ඒත් වෙනදා වගේ ඒ ඇස් නපුරු නෑ... අසරණ පාටයි...
ඒ මං ඒ ඇස්වලදකින්න ආසම නැති විදිය ....
මම ඒ කම්මුල් දෙක පිරෙන්නම චූටි චූටි හාදු තියලා එයාගේ ලිප්ස්වලටත් බර වෙලා ඇති වෙනකන් දඬුවමක් වගේ ඒවා රතු වෙන්නම ඉරුවා....
මගේ නපුරා... දුෂ්ට පපා....
එයා හිමීට අත් එකතු කරන් මාව ඇදලා අරන් උකුලට ගත්තේ එක තප්පරෙන්... දැන් පැය බාගයක් ඉවර ඇති...
මම ඒ කර වටෙනුත් අත දාලා තවත් ඒ රළු හාද්දට එකතු වෙලා ඇති වෙනකන් ඒ තොල් සනීපෙට ඉරුවා... ." ම්ම්ම්හ්හ්හ්...!"
බෑනේ කරන්න.. හැඟීම් ඇවිස්සෙන්න මට එයාගේ හාද්දක් විතරක් ඇති වෙද්දී එයා මාව මුදවලා කට කොනින් හිනාවෙලා මං දිහා බැලුවා.. ලැජ්ජයි අප්පෝ........
එයා ආපහු මගේ කම්මුල් පිරෙන්න හාදු දෙකක් දුන්නම මමත් එයාට ඒ සමානව හාදු දෙකක් දුන්නා....
VOCÊ ESTÁ LENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...