🩸Let Me Help you 🩸
"අද ඉදලා හැමදාම උඹව මට ඕනි.. උඹට තේරුනාද .."
" මේ.දේ විතරක් කරන්න ද මහත්තයා.... ඔයාට ඕනි මෙච්චරයි ද දෙයියනේ...."
මගේ ඇස්වල පිරෙන කඳුළු වැඩිවෙද්දී එයා මගේ ඇස්වල කඳුළු දැකලා නපුරු විදියට කට කොනින් හිනාවුනා...
ඒ අඟිල්ලකින් එයාගේ යට තොලත් පිරිමැදලා බලපු බැල්ම තනිකරම මාව සීතල වෙලා ගියා....එයා ඔලුව පැත්තකට බර කරලා මගේ දිහා බලද්දී මට එයාව පෙනුනේ ගොදුරක් ඩැහැ යන්න ඉන්න වෘකයෙක් වගේ......
ඒත් එයාට මාව ඕනි උනේ එයා සැනසෙන්න විතරයි....
මට කිසිම දෙයක් නෑ.. එයා මාව ඇල්ලුවේවත් නෑ.....
පෑරුණු මගේ බර පපුවත් දරාගෙන දුක වැඩිකමටම මම හැරිලා කාමරේ දොර ලඟට ගියේ මගේ මුළු ලෝකය වුන පැටියා ගාවට යන්න.....
ඔව් මට මගේ පුංචි වස්තුව විතරක් ඇති....
හිතට දුකයි....ඒත්........
ඒත්.........
මට තියන්න පුළුවන් උනේ එකම එක අඩියයි.....
ඒ නපුරා එකපාරටම මාව බෙල්ලෙන් අල්ලලා එයා ලඟට ඇදල ගත්තා...එයාට තියන රළු ලොකු අත් නිසා තනි අතින් ඇල්ලුවත් ඒ බෙල්ලෙන් අල්ලපු පාර මට දැනුනේ බෙල්ල හිර වෙනවා වගේ...
" ක්...හැ...ක්...හැ....!"
බෙල්ල හිර වෙලා කැස්සක් ආවගමන් එයා මාව ඇද උඩට විසි කරා...
" කොහෙ යන්න හදනවා කියලද හිතන්නේ චීටර්ර්‍ර්..."
"අහ්හ්..?"
මගේ ඇස් දෙක ජිම් බෝල සයිස් ලොකු වෙලා මට ඉඹේම ඒ නපුරු මූන දිහා බැලුනා....
YOU ARE READING
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfiction🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...