🩸Let Me Help You 🩸
" චිකී මී පැටියා එක්ක පහලට එන්න..........!"
" අහ් මේ එනවා පපා..!"
දැන් කොල්ලට අවුරුද්දට ලඟ නිසා හරිම දඟයි..හැමතැනම බඩ ගගා දනිස් දෙකත් ඉවර නිසා මම නීගාඩ් දෙකක් දැම්මා....
පපා ඕක හොරෙන් ගලෝනවා කොල්ලො උනාම තුවාල වෙන්න ඕනි කියලා....
හැබැයි මට හොරෙන්..
එයා දැන් දැන් මගෙ වයිෆ් කේන්තිය ගැන ගොඩක් බයයි...මම බබාවත් වඩාගෙන යද්දී එයා සාලෙට වෙලා ලැප් එක බලනවා... ආයම්මත් කුස්සියේ උයනගමන් හිටියා....
මම එයා ලඟට ගිහින් වාඩි උනාම එයා මං දිහා හිනාවෙලා බැලුවා....
මමත් එයාට මගේ තියන ලස්සනම හිනාව දෙද්දී එයා මගේ කුස දිහා බලනවා..." චිකී "
අනේ මංදා අපි දෙන්නා මාස දෙකක් තිස්සේ ඒක කරත් තවමත් සලකුණක්වත් නෑ....
අපි ඩොක්ටර් මීට් උනත් එයා කිව්වේ ඉවසන්න කියන එක විතරයි ....
පපා ගොඩක් බලාපොරොත්තු වෙනවා කියලා දැනෙන්න දැනෙන්න මට දැනෙන්නේ මාව පිච්චෙනවා වගෙයි....
මුල් දවස්වල අපි සෙක්ස් කලේ ආදරණිය විදියට වෙද්දී දැන් දැන් නම් පපා ඒක කලේ දරුවෙක් බලාගෙනමයි කියලා මට හිතුනේ එයා හැමදාම මං ඇතුලේ නිදහස් වෙලා අවසානයේ මගේ කුසට හාදුවක් තියන නිසයි....
මට දුකයි....
අපිට ඕනි උනත් සමහර වෙලාවට දරුවෙක් කුසට එන්නේ නෑ....
ඒත් පපාට බෙහෙත් දාලා ලං උන වෙලාවේ මම දරුවෙක් බලාපොරොත්තු උනෙත් නෑ....
මගේ මූන වෙනස් උනා... සතුටින් හිනාවෙලා හිටපු මූන දුකෙන් බර වෙද්දී තමන්ටම උනත් ඒක දැනෙනවා...ඒකයි ඇත්ත..." පපා...සමාවෙන්න තාම නෑ වගෙයි....!"
එයා ලාවට හිනා වෙලා පැටියව මගේ අතින් ගත්තා... ඒ හිනාව හරිම මලානිකයි....
ESTÁS LEYENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...