Capture -35

2.1K 350 123
                                    

🩸Let Me Help You 🩸

( thriller Capture 🚫 )

" වෝහ්...බඩුත් එක්ක හොරු මාට්ටුනේ.. !"

එකපාරටම මගේ අතේ මැණික් කටුව තද උනේ අඳුරේම ආපු ගොරෝසු අතකට....
නෑ ඒක ග්ලවුස් එකක්..ඒ මිනිහා කළු හූඩි එකක් එක්ක සම්පූර්ණ වැහෙන්න ඇඳුමක් ඇඳෙගෙන හිටියා.. මූන නොපෙන්නත් මාස්ක් එකකුත් ග්ලාස් දෙකකුත් දාලා හිටිය ඒ මිනිහව දැක්කම මගේ ඇඟම සීතල වෙලා ගියා... මට දැනුනේ මාව ගලක් බවට පත් වෙලා කියලා....

" ක්....ක්...ක...වුද....?"

" ශ්........................කෑගහන්න බෑ... මේ ගොඩටම මම ඔයාව එකතු කරනකන්...!"

එකපාරටම ඒ මිනිහා මාව ඇදලා අරන් ඒ පපුවට හිර කරන් බෙල්ලට පිහියක් තිබ්බා... එක ක්ෂණිකවම ඒක වෙද්දි මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා....

" උ..උඹ මැරෙන්න ඕනි.... එතකොට මම මේ සේරම මිනීමැරුම් වහලා බෝව මගෙම කරගන්නවා..!"

වෙන්න බෑ...මේ කවුද...  යන් යන්වත් ද... ඒකද බෝව ගන්නවා කියන්නේ....

" අහ්හ්හ් උඹ කවුද්...ද...කියපං....ම්ම්හ්ක්...!"

බෙල්ල තද වෙන නිසා කතා කරගන්නත් බැරි දැන මම ඉක්මනින් ඒ බඩට වැලමිටෙන් එකක් ගැහුවා.... හේතුවක් දන්නෑ ඌ මගේ පහරට ප්‍රතිචාරය විදියට පස්සට පැන්නේ මං වගේම ඌත් පලපුරුද්දු සටන් කරුවෙක් කියලා ඔප්පු කරවමිනුයි....
ඒත් මම පිටිපස්ස හැරෙද්දිම ඌ අතේ තිබ්බ උල් පිහියකින් මගේ වැලමිට හරියේ පදාසයක්ම ක්ලාස් ගාලා කපාගෙන ගියේ ඒ පිහියේ තිබ්බ කොපුවේ සද්දේ නංවමිනුයි...
එහෙමම අතින් ආපු දැවිල්ලත් එක්ක මම අත අනිත් අතින් තද කරලා අල්ල ගනිද්දී ඌ ආපහු උගේ දනිස්ස නවලා මගෙ මූනට ගහන්න ආවත් එකපාරටම මහ විශාල විලාපයක් එක්ක ඒ මිනිහව ඇදගෙන අදුරේම වැටුණා...

..

" දෙයියනේ ........!!!"

තඩි කළු ගලක් ඔලුවටත් උඩින් අතේ තියාගෙන බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි.....


.




.




.





.




.





🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Where stories live. Discover now