Capture - 5

3.1K 549 139
                                    

🩸Let Me Help You 🩸

Xiao Zhan's POV


දෙයියනේ එයා පුතා එක්ක හිනා වුනා නේද...
නෑ එක්කෝ ඒ මම දැකපු හැටි....
ඒ ගල් මූනේ හිනාවක් ඇඳෙන්න කිසිම හේතුවක් නෑ...
එයා හරියට ග්‍රීක් ගල් පිළිමයක් වගේ පුදුම ලස්සනයි ඒත් වැඩක් නෑ කොච්චර ලස්සන වුනත් පිළිමයක් කියන්නේ පිළිමයක්මයි..
ඒ කියන්නේ තනිකරම ගලක්....
ඒත් මේ ගල් මූනට තියෙන්නෙත් හැඟීම් තුනක් විතරයි...
පලවෙනියට කේන්තිය දෙවෙනියට පිළිකුල තුන්වෙනියට වෛරය...
එයා මගේ දිහා බලද්දී මම ඒ මූනෙන් ඒ ඇස්වලින් දැකලා තියෙන්නේ ඒ හැඟීම් තුන විතරමයි..

වේදනාවක්....
ඒක ලොකුම ලොකු වේදනාවක්....
ඒත් මේ පපුවට ඒ සේරම උහුලන්න වෙනවා..
මම උපතින්ම ගෙදර තනි ළමයා..
මට මමා පපා නොදුන්න දෙයක් නෑ....
ඒ නිසා මට හැමදේම ලැබුණා
දකින දකින සේරම පපා නැතත් මට මගේ මමා ගෙනත් දුන්නා...
මමා මට කිව්වේ මාව සතුටින් තියන්නේ මොනවද මම ඒ දේවල් අනිවාර්යයෙන් ලබාගන්න ඕනි කියලා..
මම ඒකට සුදුසුලු...
මේ ලෝකේ හැම වටින දේකටම වඩා මම වටිනවලු .
ඉතින් මගේ මූනේ හිනාවක් ඇදෙන ඕනිම දෙයක් මට අරන් දෙන්න වගේම මම ලබා ගන්නත් දෙපාරක් හිතුවේ නෑ....
ඒත් මම දකින දකින දේ ලබාගත්ත කෙනෙකුත් නෙවෙයි...
ඒත් මම දවසක්
එකම එක දවසක් දැක්ක දේ මට ලබා ගන්න ඕනිම උනා....

ඇයි මම එදා මේ කසාදයට එකඟ උනේ ....
ඒකට එකම හේතුව උනේ ඒක මට ඕනිම වෙලා තිබ්බ දේ....
පැරීසියේදී මම දැක්ක ඒ කඩවසම් රූපය....
වසර පහකට කලින් මම යුනි ගියේ පැරීස්වල කොලේජ් එකකට....
එක දවසක් සුපුරුදු විදියට යුනිවසිටි ගිහින් එද්දී පුරුද්දක් විදියට මම මගේ කරෙව් දාගෙන යන කැම් එකෙන් ටවුන් එකේ එක එක තැන් රාමු කරගත්තා...
එදා මම හිටියේ අයිෆල් කුළුන ගාව....

එදා...........නොසීතූ මොහොතක....
නොසිතූ විදියට...
අහම්බෙන් මගේ කැමරා කාචයට අහු උනේ මාව පිස්සු වැටෙන කඩවසම් රුවක්....
ඒ තරම් කඩවසම් සීතල රූපයක් මම මීට කලින් දැකලා තිබ්බෙම නෑ...

ඒ තරම් කඩවසම් සීතල රූපයක් මම මීට කලින් දැකලා තිබ්බෙම නෑ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Donde viven las historias. Descúbrelo ahora