🩸Let Me Help You 🩸
ලීසාගේ කතාව - බෝරින්ග් අය ස්කිප් කරන්න.
ලීසට උන මුළු සිදුවීමම මේ කොටසින් දක්වනවා..."1918 February 23 "
" English බැඳි අකුරු... ඒවා හරිම ලස්සනයි "
යීබෝ ආසාවෙන් ඒ අකුරු පිරිමදිනගමන් හිනාවුනා.. කවදාවත් නොඇදෙන අමුතුම හිනාවකින් ඒ මූන පුරවගෙන යීබෝ ලීසගේ ඩයිරි එක කියවන්න පටන් ගත්තා....
මම ලීසා
මට වයස 20 යි...
Uk ඉදලා මම දැන් ඇවිත් සතියයි...
ඒ සතියේ උන විශේෂම දෙයක් නිසා මට ඒ දේවල් හැමදාම හදවතේ රඳවගන්න ඕනි නිසා මම මේ ඩයිරි එක ලියන්න තීරණය කලා...." එයාව මට මුනගැහුනු පලමු වතාව..
පලමු වතාවෙම ඒ ඇස් මට අමතක කරන්න බැරි උනා.. සීතල හිම කැට මගේ ඔලුවට වැටෙන එක නවත්තගන්න මම ලඟ තිබ්බේ පපා චයිනාවල හොඳම ශොප් එකකින් ගෙනාපු කුඩයක්...
ඒක ලීයෙන් හදපු හොඳම රෙදි වර්ගයකින් නිම කරපු එකක්..
මම uk ඉද්දි පපා මට ඒක එහෙට එවලා තිබ්බා..අද මම මේ ඩයිරි එක ලියන්න ගන්නවා...
ඉතින් ඒ දිගු ගවුම එංගලන්තේ ඇදපු එකක්..
චයිනාවල ඇඳුම්වලට මම තවමත් හුරු නොවෙද්දී මම එළියට යන්න සුපුරුදු විදියට ඒ රෝස පාට ගවුම ඇදගත්තා...ඒත් ඒ ගවුම වගේම කුඩය මට එයාව මුනගැස්සුවා..
මොකද ගවුම යකඩ කූරක පැටලිලා මාව වැටෙන්න යද්දී එයා මාව ඒ ලොකු අත්වලට අල්ල ගත්තා...
ඒ පැටලුනු ඇස් දවසක් ගෙවිලත් මගේ හිතේ එක දිගට හොල්මන් කරනවා..එයා නමින් මිස්ටර් වන්ග්..
වන්ග් නිකලස්...
එයා ඉදලා තිබ්බේ ප්‍රංශයේ..
එයා ඇවිල්ලානම් මාසයක් ලු..යීබෝ ඇඳේ නිදාගෙන ඊලඟට කියෙව්වේ ලීසා - නිකලස් ආදර කතාව...
මුළු ආදර කතාවම කියවද්දී යීබෝට හිතුනා නිකලස් ලීසාට ඇත්තටම ආදරෙයි කියලා...
ලීසාත් නිකලස්ට පිස්සුවෙන් වගේ ආදරේ කරා...
එයාටත් ඕනි උනා කවදාහරි එයාටත් ඒ වගේ පිස්සුවෙන් ආදරේ කරන කෙල්ලෙක්ව....
ලීසා වගේම ලස්සන වෙන්න ඕනි කියලා යීබෝ ඒ වෙලාවේ හිතාගත්තා....
أنت تقرأ
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
أدب الهواة🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...