Capture -12

3.1K 459 208
                                    

🩸Let Me Help You 🩸

" යමු..."

මම බයෙන් වගේ බැස්සේ මහත්තයා එක්ක මේ වගේ තැනකට ආව පලවෙනි වතාව නිසා... දෙයියනේ මේක චීනයේ VIP ශොපින් මෝල් එකක් නේද......

" කෝ එන්න..!"

වාහනෙන් බැස්ස මාව වාහනයත් ලොක් කරලා එයා අතින් අල්ල ගත්තා..

අනේව් ..............දැන් මහත්තයා මගේ අතින් අල්ලගෙනද මේකට යන්නේ...අනේ... එයාට ඒක කමක් නැද්ද.. මම නිකන් හිඟන්නෙක් වගේනේ.. මහත්තයා වගේ ලොක්කෙක් එක්ක මං වගේ එකෙක් අතින් අල්ලගෙන යනවා එයා දන්න කෙනෙක් දැක්කොත් එයාට ලැජ්ජයි නේද...
මම වටපිට බලලා හිමීට අත ගලවගන්න දැඟලුවා...
ඒත් එයා එකපාරටම මං දිහා රවලා බලලා මගේ අත කැඩෙන තරමට තද කරාම මට රිදුනා

" ආව්...මහත්තයා රිදෙ..නවා..."

" එහෙනම් දඟලන්නේ නැතුව වරෙන්...!"

එයා දත්මිටි කාගෙන කියද්දී කමක් නෑ එයාට ඕනි දෙයක් කරගත්තාවේ කියලා අතින් අල්ලගෙනම ඇතුලට ගියා....
අපි යද්දීම Security එකෙන් අපිට ඔලුව නවලා පිළිගත්තම මමත් යාන්තම් ඔලුව පාත් කරාම ගල් මූන මට ආපහු රැව්වා...
ශික්.... මනුස්සකමක් නෑනේ... පොඩ්ඩක් හිනාවෙලා ඔලුව නැව්වට මොකෝ.....

" තමුසේ ඔලුව නවන්නෑ කාටවත්.. තමුසේ ආවේ මං එක්ක.. ආපහු මට දකින්න තියන්න එපා....!"

යකෝ.... මේක මාර මගුලක් නේ... ඔව් මාර මගුලක් තමා කොහොමත්... මමනේ කරගත්තේ....

එයා මගේ අතින් අල්ලගෙන යද්දී ස්ටාෆ් එකේ කෙල්ලො සේරම අපි දිහා හැරි හැරි බලන්න ගත්තා...
ඒක මටනම් අපහසුවක් උනත් එයා එකපාරටම හැරිලා සෙට් එකටම රැව්ව ගමන් සෙට් එකම දූවිලි වගේ වාෂ්ප වෙලා ගියා...

දැස්ට් මා හස්බන්ඩ්........ මාස්ක් එකට යටින් මට හිනාවක් පනිද්දි එයා එකපාරටම මගේ ඉනෙන් අල්ලලා එකපාරටම එයා ලඟට ඇදලා ගත්තා... ඒත් එකපාරටම මගේ ඇගේ අනිත් පැත්ත උරහිසට හයියෙන් මොකක් හරි වැදුනා....

" ආව්ව්ව්ව්ව්...........!"

" oooops.........Sorry Sweety......!!!!

!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Where stories live. Discover now