Capture -49

1.5K 271 100
                                    

🩸 Let me help You 🩸





ෂින්යීෂින් බන්ධනාගාරය - ෂැන්හයි

තනිකරම යකඩවලින් වට වූ එම සිර කුටිය තුළ එක්තරා මිනිසෙක් බිත්ති මත යමක් අදිමින් සිටියා....
ඔහුගේ මුහුණේ තිබුනේ හිස් බවක්...
එහෙත් ඒ ඇස්වල තිබුණේ කුරිරු සතුටක්....

" මාව හිරේ දාලා උන් සැපට ඇති...
බලමුකො උඹලා තවත් සතුටින් ඉන්න හැටි....
හ්හ්හ්හ්හා හොඳින් බැරිනම් නරකින්...
මම ආපහු එනවා...
උඹලව විනාස කරනවා...
උඹ එදා ඉදලම මම ආස සේරම මටත් කලින් උඹේ කරගත්තා මිනිහෝ.....
පස්සේ උඹලා මාව මම නොකළ වරදකටත් අහු කරා...
උඹේ කුණු මම මේ බිත්ති හතරේ අදිනවා.....
ඒත් යන් යන්ටත් උඹව ඕනි කියලා මම දැනගත්තම මට තවත් සතුටුයි..
ඌ උඹට ආස කරන්න තරම් පිස්සෙක් ගගා....
උඹව ඌගේ බොටම් කරගන්න ඌ පිස්සුවෙන් වගේ දඟලනවා....
පිස්සු පකයෙක්...හහ්හ්හ්හ්හා

ඉතින් අපිටත් එකතු වෙන්න පුළුවන් උනා...
උඹව යන් යන්ට ඕනි වගේම මට ජාන්ව ඕනි...
ඌ ලස්සනයි ........
මතක් වෙද්දිත් මට නගිනවා....
හ්හ්හ්හ්හා .............!!!!

ඒ වගේම ජාන්ට ඉන්න ඕනි මගෙ දරුවෙක්....
නැතුව උඹේ දරුවෙක් නෙවෙයි....
උඹලගේ කුණු මට අදින්න දීපු නිසා කවදාවත් මම උඹට සතුටින් ඉන්න දෙන්නෑ ගගා...
දෙන්නෑ....
කවදාවත් නෑ.......
උඹව මම මරලා ජාන්ව මගෙම කරගන්නවා...

බිත්තිවල කුරුටු ගෑ ඉරි කැබලිවලින් අවසන් ඉරි කැබැල්ලත් කැපී යද්දී එම විශාල සිර කුටිය තුළ අඩි දහයක් පමණ උස යකඩ දොර ක්‍රාස්ස්ස්ස්ස්ස් හඬින් විවර වුනා.....
ඒත් එක්කම පිටුපා සිටි ලියුකායිගේ මුහුණේ ඇදුනේ ජයග්‍රාහී සිනහවක්.....

වසර දෙකක සිර දඬුවම යන්‍ යන්ගේ මහන්සිය නිසා වසරයි තවත් තෙමසකට කෙටි කරගැනීමට ඔවුන්ට පුළුවන් උනා....
ලියුකායි සිර කුටිය තුළ අදින ලද 115 සටහන් කර තිබූ අළු පැහැති ඇඳුම ගලවා ඔහුගේ පැරණි ඇදුම්වලට බැස ගත්තේ හිතේ සැලසුම් ගණනාවක් තබාගෙනයි....

.

.

.

විශාල යකඩ ගේට්ටුවෙන් එළියට යද්දී ලියුකායි හිරු එළිය දෑසට අපහසු වූ නිසා එය අතින් ආවරණය කරගන්නට විය....

🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin